සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වසන්තම් ටීවී යනු ශ්‍රී ලංකාවේ විකාශන කටයුතු සිදුකරන, දෙමළ රූපවාහිනී නාලිකාවකි. ශ්‍රී ලංකා රජයට අයත් මෙම නාලිකාවේ මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන්නේ, Independent T

වසන්තම් ටීවී

  • මුල් පිටුව
  • වසන්තම් ටීවී

වසන්තම් ටීවී යනු ශ්‍රී ලංකාවේ විකාශන කටයුතු සිදුකරන, දෙමළ රූපවාහිනී නාලිකාවකි. ශ්‍රී ලංකා රජයට අයත් මෙම නාලිකාවේ මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන්නේ, Independent Television Network (ITN Ltd) ආයතනයයි. නාලිකාවේ විකාශන කටයුතු 2009 ජුනි 25 වන දින සිට ආරම්භ කරන ලදී.

වසන්තම් ටීවී
Vasantham TV
வசந்தம் தொலைக்காட்சி
දියත්කල දිනය 2009 ජුනි 25
අයිතිකරුවෝ Government-owned corporation
රට  ශ්‍රී ලංකාව
භෘෂාව දෙමළ
විකාශන සරිය ශ්‍රී ලංකාව
මූලස්ථානය වික්‍රමසිංහපුර, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව
වෙබ් අඩවිය Vasantham TV Online

සංඛ්‍යාත සහ ආවරණ සරිය

ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත තුල VHF චැනල් අංක 9 යටතේ සහ 2010 ජනවාරි 6 දිනයෙන් පසුව උතුර සහ නැගෙනහිර පළාත් සඳහා, UHF චැනල් අංක 25 යටතේ, නාලිකාව විසිරුවා හරියි. මීට අමතරව වසන්තම් ටීවී නාලිකාව, අන්තර්ජාලය හරහාද සජීවීව නැරඹිය හැකිය.

මේවාද බලන්න

  • ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා ලැයිස්තුව
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    හඩ්සන් සිල්වා

  • අප්‍රේල් 01, 2026

    Wikibooks

  • මාර්තු 11, 2026

    නාගදීප පුරාණ විහාරය

  • අප්‍රේල් 26, 2026

    ඉන්දියාවේ අගමැති

  • අප්‍රේල් 05, 2026

    විද්‍යෝදය පිරිවෙන

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට