සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

සියම් මහා නිකායේ ආරණ්‍යවාසී හික්ෂූන් වහන්සේලා සිය පොහොය කර්ම කිරීමේ පහසුව තකා වතුරුවිල ආරණ්‍ය සේනාසනය මූලස්ථානය කරගනිමින් ඇරඹිණි. මෙහි ආරම්භක මහනාහිමියන් වහන්සේ

වනවාසී පාර්ශවය

සියම් මහා නිකායේ ආරණ්‍යවාසී හික්ෂූන් වහන්සේලා සිය පොහොය කර්ම කිරීමේ පහසුව තකා වතුරුවිල ආරණ්‍ය සේනාසනය මූලස්ථානය කරගනිමින් ඇරඹිණි. මෙහි ආරම්භක මහනාහිමියන් වහන්සේ වන්නේ වතුරුවිල ඤාණානන්ද මහා නාහිමියන් වහන්සේයි. මදුනාගල , කලුගල, මඩකඩ ආදී සේනාසන රාශියක් මෙම නිකායට අයත්‍ වේ.

ඉහළට