සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ලියනගේ අමරකීර්ති. අටවක පුත්තු නවකතාව රචනය කරමින් 2008 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනාගත් ලියනගේ අමරකීර්ති කුරුණෑගල දෙමටගොල්ල රජයේ විදුහලෙන් සහ වැල්ලව මධ්‍ය මහා

ලියනගේ අමරකීර්ති

විකිපීඩියා වෙතින්
වසන්ත අමරකීර්ති ලියනගේ
උපත1968 ජූනි මස 19 වැනිදා
ලංකාව, කුලියාපිටිය
පුරවැසිභාවයශ්‍රී ලංකාව ශී‍්‍ර ලාංකික
අධ්‍යාපනයදෙමටගොල්ල රජයේ විදුහල, වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය, කොලඹ විශ්ව විද්යාලය 98 සිංහල සාහිතය , Cornell University - Diploma in theory and criticism, University of Wisconsin-Madison, '98MA, PhD
වෘත්තියජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය - සිංහල
සේවායෝජකයාපේරාදෙණිය විශ්වවිද්යාලය ශ්‍රී ලංකාව
සංගණ්‍ය වන්නේගීත රචක, නවකතා, කෙටිකතාකරුවකු,
Spouseසරෝජිනි දසනායක
දරුවන්දුව සරීටා, පුතා සහීත්

ලියනගේ අමරකීර්ති. අටවක පුත්තු නවකතාව රචනය කරමින් 2008 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනාගත් ලියනගේ අමරකීර්ති කුරුණෑගල දෙමටගොල්ල රජයේ විදුහලෙන් සහ වැල්ලව මධ්‍ය මහා විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලබා 1994 දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියද, ඉන් අනතුරුව වර්ෂ 2000 දී ඇමරිකා එක්සත් ජනපදයේ වින්කොන්සින් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියද හිමිකරගත්තේය.

ප්‍රකාශන

ප්‍රබන්ධ කතා

  • මානව භක්තිය හා සිත්තරා
  • රළ
  • නන්දන උයන
  • මම දැන් නිදමි
  • විල සහ මල
  • මහ කන්ද පාමුල
  • වීරියවන්තයෝ (යොවුන් නවකතා)
  • අටවක පුත්තු
  • කුරුලු හදවත
  • අහම්බකාරක
  • ගෙදර වට සිතියම

පරිවර්තන

  • මහා පුරුෂයෙකුට බිරිඳව
  • තරණ නවකතාකරුවෙකු වෙත
  • මල් බර සමය
  • ගැටුම, සංස්කෘතිය, වෙනස
  • නෙරූදාගේ ලියුම්කාරයා
  • කලාව කුමකටද?

අභිරහස්

පද්‍ය

  • එකමත් එක පිටරටක

ශාස්ත්‍රීය

  • අමුතු කතාව
  • සහෘද සාක්ෂිය
  • පහන සහ කැඩපත
  • නව කවි සලකුණ
  • කෙටිකතා කලාව

සම්මාන

  • මම දැන් නිදමි- රාජ්‍ය සම්මාන 2000
  • 2007- අටවක පුත්තු - රාජ්‍ය සාහිත්‍ය සම්මානය හොඳ ම සිංහල නවකතාව
  • කුරුලු හදවත- ස්වර්ණපුස්තක 2014
  • කුරුලු හදවත- විද්‍යයෝදය සම්මාන 2014
  • අහම්බකාරක - ස්වර්ණ පුස්තක 2016

අඩවියෙන් බැහැර පිටු

  • ගසල් ආර කවි| ප්‍රේම රාත්‍රිය - [ලියනගේ අමරකීර්ති]
  • අමරකීර්ති ගේ ‘සිළුමිණ’ ලිපියේ එන අදහස් උදෙසා ‘කතිකා’ අධ්‍යයන කවයේ ප‍්‍රතිචාරය සංරක්ෂණය කළ පිටපත 2016-03-04 at the Wayback Machine
  • Facebook page
ඉහළට