සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ලන්දේසි භාෂාව () () (Dutch) යනුු මිලියන 24ක පමණ ජනතාවක් මව්බස ලෙස භාවිත කරන්නාවූත්, මිලියන 5ක පමණ ජනතාවක් දෙවන භාෂාවක් ලෙස භාවිත කරන්නාවූත් බටහිර ජර්මානික භාෂාව

ලන්දේසි භාෂාව

  • මුල් පිටුව
  • ලන්දේසි භාෂාව
මෙම ලිපිය හෝ ලිපි කොටස ලන්දේසි බස සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) 2024 ජූනි සිට යෝජිතය.

ලන්දේසි භාෂාව () () (Dutch) යනුු මිලියන 24ක පමණ ජනතාවක් මව්බස ලෙස භාවිත කරන්නාවූත්, මිලියන 5ක පමණ ජනතාවක් දෙවන භාෂාවක් ලෙස භාවිත කරන්නාවූත් බටහිර ජර්මානික භාෂාවකි. මින් බහුතරය නෙදර්ලන්තයේ සහ, බෙල්ජියමේ නෙදර්ලන්තයට යාබද ව්ලාන්දරන් (Vlaanderen - Flanders) නමැති ප්‍රදේශයේ වාසය කරන ජනයාගෙන් සමන්විත වෙයි. ලන්දේසි භාෂාව නෙදර්ලන්තයේ රාජ්‍ය භාෂාව වන අතර, බෙල්ජියමේ රාජ්‍ය භාෂා තුනෙන් එකක් වෙයි. ජර්මානික භාෂා අතුරෙන් තෙවැන්නට බහුලව භාවිත වන භාෂාව ලන්දේසි භාෂාව වන අතර, එය ජර්මානු හා ඉංග්‍රීසි භාෂාවන්ට යම් යම් සමානකම් දක්වයි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 09, 2026

    රෝමානු සංඛ්‍යා

  • අප්‍රේල් 15, 2026

    ඩිලාන් පෙරේරා

  • ජූනි 19, 2026

    පක්ෂ විනය

  • අප්‍රේල් 12, 2026

    නන්දා මාලනී

  • මාර්තු 15, 2026

    අවුකන බුදු පිළිමය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට