සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

යාන්ත්‍ර විද්‍යාවේ දී වස්තුවක් මත කරනු ලබන කාර්යය ඒ මත ක්‍රියාකරනා බලය හා සම්බන්ධ වනුයේ පහත ආකාරයටය.

යාන්ත්‍රික ශක්තිය

  • මුල් පිටුව
  • යාන්ත්‍රික ශක්තිය

යාන්ත්‍ර විද්‍යාවේ දී වස්තුවක් මත කරනු ලබන කාර්යය ඒ මත ක්‍රියාකරනා බලය හා සම්බන්ධ වනුයේ පහත ආකාරයටය.

W = FΔS

F යනු බලයයි.

ΔS යනු වස්තුවේ විස්ථාපනයයි.

මෙය නිතර සාරාංශ ගත කරනුයේ වස්තුව මත සිදුකරන කාර්යය ඒ මත ක්‍රියාකරන බලයේත් වස්තුවේ විස්ථාපනයේත් (බලය ක්‍රියාකරන අතරතුර එය චලනය වන ප්‍රමාණය) ගුණිතයට සමාන කිරීමෙනි. මෙහිදී “සලකනුයේ” බලය ක්‍රියාකරන අක්ෂය ඔස්සේ වස්තුවේ චලනය යි. කෙසේ හෝ බලයේ දිශා‍ව ඔස්සේ සිදුවන චලනයේ ධන කාර්යයක් හා විරුද්ධ දිශාව ඔස්සේ චලනයෙන් සෘණ කාර්යයක් ද චලනය බලයේ දිශාවට ලම්භක වූ විට ශූන්‍ය කාර්යයක් ද සිදු වේ.

ඉහත සමීකරණය කාලයේ විෂයෙන් අවකලනය කිරීමෙන් සාධාරණ අවස්ථාවක දී ශක්තිය, බලය වරක් වස්තුවේ ප්‍රවේගය V(t) ලෙස ලැබේ.

P(t) = F(t). V(t)

එවිට ජවයේ සාමාන්‍ය අගය.

Pavg = 1 / Δt / F.vdt. මෙම සමීකරණ යන්ත්‍රවල ගුණාත්මක බව නිර්ණය කිරීමට වැදගත් වේ. - යන්ත්‍රයකින් සපයන ශක්තිය, එය යොදන බලයේත් එහි ප්‍රවේගයේත් ගුණිතයට සමානය.

භ්‍රමණ පද්ධතිවල ශක්තිය ව්‍යවර්ථය (l) හා කෝණික ප්‍රවේගය (W) හා සම්බන්ධ වනුයේ පහත පරිදිය.

P(t) = l (t) W(t)

එම ශක්තියේ සාමාන්‍ය අගය

Parg = 1 / Δt l. Wdt.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 17, 2026

    Software engineering

  • මාර්තු 31, 2026

    මනෝවිද්‍යාව

  • අප්‍රේල් 08, 2026

    අත්භුත රාමායණ

  • අප්‍රේල් 06, 2026

    සිංහල අක්ෂර

  • අප්‍රේල් 11, 2026

    දර්ශන ආචාර්ය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට