සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

යාන්ත්‍ර විද්‍යාව, භෞතික වස්තූන් බලයකට හෝ විස්ථාපනයට ලක් වූ කල සිදු වන දෑ පිලිබඳ අධ්‍යයනය කරයි. මෙම විෂයය භෞතික විද්‍යාවේ උප විෂයයක් වේ. යාන්ත්‍ර විද්‍යාවේ මූලය

යාන්ත්‍ර විද්‍යාව

යාන්ත්‍ර විද්‍යාව, භෞතික වස්තූන් බලයකට හෝ විස්ථාපනයට ලක් වූ කල සිදු වන දෑ පිලිබඳ අධ්‍යයනය කරයි. මෙම විෂයය භෞතික විද්‍යාවේ උප විෂයයක් වේ. යාන්ත්‍ර විද්‍යාවේ මූලය පුරාතන ග්‍රීසියේ විසූ ඇරිස්ටෝටල් සහ ආකිමිඩීස්ගේ ලේඛණයන් ය. ඉන් පසුව මෑත අතීතයේදී ගැලීලියෝ, කෙප්ලර්, සහ විශේෂයෙන් නිව්ටන් විසින් යාන්ත්‍ර විද්‍යාවේ මූලික පදනම ගොඩ නගන ලදී.

ඉහළට