මැණික් කුරුකුලසූරිය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිණියකි.
මැණික් කුරුකුලසූරිය | |
|---|---|
| උපත | ලංකාව |
| වෘත්තිය | රංගන ශිල්පිනී. |
මුල් අවධිය
මැණික් කුරුකුලසූරිය සිය අධ්‍යාපන කටයුතු, පානදුර යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙන්, බොරැල්ල සියළු ශාන්තුවරුන්ගේ බාලිකාවෙන් සහ මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලයෙන් හදාරණ ලදී. සිය වැඩිමල් සහෝදරියන් තිදෙනා වූ ජීවරාණි, ශිරාණි සහ ජානකී ලෙස නිළියක් බවට පත්වීමට මුල් සමයේ ඇය බලාපොරොත්තු නොවූවාය. නමුත් 1971 දී ගෝයා රූ රැජින බවට කිරුළු දැරීමෙන් අනතුරුව කුරුකුලසූරියද, සිය සහෝදරියන් මෙන් රංගන වෘත්තියට පිවිසියාය.
වෘත්තීය දිවිය
1973 වසරේ හත්දින්නත් තරු චිත්‍රපටයෙන් සිනමා ක්ෂේත්‍රයට පිවිසි කුරුකුලසූරිය, 1974 වසරේදී ධර්මසේන පතිරාජගේ අහස් ගව්ව චිත්‍රපටියේද රංගනයේ යෙදුනාය.
රංගනයන්
රිදී තිරය
| වසර | චිත්‍රපටිය | අධ්‍යක්ෂණය |
|---|---|---|
| 1973 | හත්දින්නත් තරු | පතිරාජ දයානන්ද |
| 1974 | අහස් ගව්ව | ධර්මසේන පතිරාජ |
| 1974 | සැණකෙළිය | හර්බට් රංජිත් පීරිස් |
| 1980 | හෙවනැළි ඇද මිනිස්සු | පරාක්‍රම ද සිල්වා |
| 1981 | බඹා කෙටූ හැටි | සුනිල් ආරියරත්න |
| 1981 | වජිරා | සුනිල් ආරියරත්න |
| 1982 | තනි තරුව | රත්නවීර ද සිල්වා |
| 1982 | සක්විති සුවය | ගාමිණ ෆොන්සේ |
| 1982 | තන ගිරවී | රෝයි සිල්වා |
| 1984 | හිත හොඳ කොල්ලෙක් | රෝයි ද සිල්වා |
| 1985 | ආදර කථාව | චන්ද්‍රන් රත්නම් |
| 1986 | අසිපත මමයි | ජෙරාඩ් ප්‍රනාන්දු |
| 1986 | ප්‍රාර්ථනා | ප්‍රියන්ත රත්නායක |
| 1987 | රජ වැඩකාරයෝ | සුනිල්සෝම පීරිස් |
| 1989 | ඔබට රහසක් කියන්නම් | සුනිල් සෝම පීරිස් |
| 1989 | නොම්මර 17 | හේමසිරි සෙල්ලප්පෙරුම |
| 1990 | වන බඹරා | තිමති වීරරත්න |
| 1992 | ඔබ මට විශ්වාසයි | තිලක් වේහැල්ල |
| 1994 | විජය ගීතා | කඳපොල කුමාරතුංග |
| 1994 | නොහඬන් කුමරියේ | රංග විජේන්ද්‍ර |
| 1994 | ළඳුනි ඔබ මට දෙවඟනකි | ජයන්ත දාස් පෙරේරා |
| 1998 | රැජිණි | රාජා ද සිල්වා |
| 1998 | එයා ඔබට භාරයි | සුනිල් සෝම පීරිස් |
| 2014 | සැමීගේ කතාව | ප්‍රියංකර විතානාරච්චි |