මේනක රාජපක්ෂ ලාංකික රංගන ශිල්පියෙකි. සිංහල සිනමාවේ හා පුංචිතිරයේ කටයුතු කරයි. මොහු මුතු කිරිල්ලි ටෙලි නිර්මානයෙන් වඩා ජනපිය වූවේය. රංගන ශිල්පිනියක වන නෙහාරා රාජපක්ෂ මොහුගේ බිරිදයි.
ටෙලිනාට්ටය
- අම්මාවරුනේ
- ආදරෙයි අහස තරම්
- නිල් අහස
- පබළු පාලම
- මුතු කිරිල්ලි
- වහින්න මුතු වැස්සක්
- සත්රල පෙළ
- සඳ මුදුනට
- සංසාර සක්මන
- සිටු මැදුර
- සුසුමට පවා රහසින්