සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ඉසුරුමුණිය පුරාවිද්‍යා කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ ඉසුරුමුණි විහාර පරිශ්‍රයේ පිහිටුවා ඇති ප්‍රාදේශීය කෞතුකාගාරයක් වේ. 1984 වර්ෂයේ පිහිටුවන ලද කෞතුකාගාරය ශ්‍රී ලංකා

ඉසුරුමුණිය කෞතුකාගාරය

විකිපීඩියා වෙතින්
ඉසුරුමුණිය පුරාවිද්‍යා කෞතුකාගාරය
ඉසුරුමුණි පෙම් යුවල
පිහිටුවීම1984
පිහිටීමඉසුරුමුණිය, ශ්‍රී ලංකාව
වර්ගයපුරාවිද්‍යා
වෙබ් අඩවියhttp://www.archaeology.gov.lk

ඉසුරුමුණිය පුරාවිද්‍යා කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ ඉසුරුමුණි විහාර පරිශ්‍රයේ පිහිටුවා ඇති ප්‍රාදේශීය කෞතුකාගාරයක් වේ. 1984 වර්ෂයේ පිහිටුවන ලද කෞතුකාගාරය ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු වේ.

මේවාද බලන්න

  • ශ්‍රී ලංකාවේ කෞතුකාගාර ලැයිස්තුව
ඉහළට