සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මහාරාෂ්ට්‍රී හෙවත් මහාරාෂ්ට්‍රී ප්‍රාකෘත (Mahārāṣṭrī Prākṛta) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන සහ මධ්‍යකාලීන භාරතයේ පැවති භාෂාවකි. මෙය මරාඨී සහ කෝන්කණී යන භාෂාවන් හි

මහාරාෂ්ට්‍රී ප්‍රාකෘත

  • මුල් පිටුව
  • මහාරාෂ්ට්‍රී ප්‍රාකෘත

මහාරාෂ්ට්‍රී හෙවත් මහාරාෂ්ට්‍රී ප්‍රාකෘත (Mahārāṣṭrī Prākṛta) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන සහ මධ්‍යකාලීන භාරතයේ පැවති භාෂාවකි. මෙය මරාඨී සහ කෝන්කණී යන භාෂාවන් හි පූර්වජ භාෂාවයි.

මහාරාෂ්ට්‍රී
Mahārāṣṭri
බ්‍රාහ්මී: 𑀫𑀳𑀸𑀭𑀸𑀱𑁆𑀝𑁆𑀭𑀻
කලාපයමහාරාෂ්ට්‍ර, ඉන්දියාව.
යුගයක්‍රි.පූ. 500 පමණ – ක්‍රි.ව. 500; මරාඨී, කෝන්කණී භාෂාවන් බවට වර්ධනය විය
භාෂා පවුල
ඉන්දු-යුරෝපීය
  • ඉන්දු-අයිරේනියානු
    • ඉන්දු-ආර්ය
      • මහාරාෂ්ට්‍රී
භාෂා කේත
ISO 639-3pmh
ලින්ග්විස්ට් ලිස්ට්
pmh
ග්ලොටෝලොග්maha1305

මහාරාෂ්ට්‍රී ප්‍රාකෘත භාෂාව ක්‍රි.ව.875 පමණ තෙක් සුලබව භාවිතයේ පැවති අතර, එය සාතවාහන රාජවංශයේ නිල භාෂාව විය.කර්පූරමඤ්ජරී සහ ගාහා සත්තසයී (ක්‍රි.පූ. 150 පමණ) වැනි කෘති එම භාෂාවෙන් ලියැවී ඇත. ජෛන ආචාර්ය හේමචන්ද්‍ර මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතයේ ව්‍යාකරණවේදියා ලෙස සැළැකේ. මහාරාෂ්ට්‍රී භාෂාව, බටහිර සහ දක්ෂිණ භාරතයේ වඩාත්ම පුළුල්ව භාවිතා වූ ප්‍රාකෘත භාෂාවයි.

මේවාත් බලන්න

  • මාල්වානී කෝන්කණී
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    මයික් පෙන්ස්

  • අප්‍රේල් 03, 2026

    Washington, D.C.

  • ජූනි 14, 2026

    තන්ජෝර් නායක්වරු

  • අප්‍රේල් 04, 2026

    පුරාතන මිසරය

  • අප්‍රේල් 05, 2026

    Encyclopædia Britannica

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට