| උභය මැදවල | |
|---|---|
මේජර් ජෙනරල් උභය මැදවල VSV, USP, psc | |
| සේවාව/ශාඛාව | ශ්රී ලංකා යුද්ධ හමුදාව |
| නිලය | මේජර් ජෙනරල් |
| ඒකකය | ශ්රී ලංකා ආමර්ඩ් හමුදාව |
| දැරූ තනතුරු | යුද හමුදා මාණ්ඩලික ප්රධානියා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු ශ්රී ලංකා නිත්ය නියෝජිත |
| සටන් / යුද්ධ | ශ්රී ලාංකික සිවිල් යුද්ධය |
| සම්මාන | උත්තම සේවා පදක්කම, දේශ පුත්ර සම්මානය |
මේජර් ජෙනරල් උභය මැදවල (යූ.ඒ.බී. මැදවල) (ඉංග්රීසි: Ubaya Madawela) VSV, USP, psc යනු ශ්රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු යුද හමුදා මාණ්ඩලික ප්රධානියා තනතුරු හොබවයි.
හිටපු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු ශ්රී ලංකා නිත්ය නියෝජිත තනතුරු හොබවයි. හිටපු මිලිටරි ස්පෝක්ස්මන්.
මේජර් ජෙනරල් උභය මඩවල කොළඹ නාලන්දා විද්යාලයයේ ආදි සිසුවෙකි. මේජර් ජෙනරාල්වරුන් වන මිලින්ද පීරිස්, ජානක වල්ගම, අජිත් වික්රමසිංහ, ස්නායු වෛද්ය විශේෂඥ උදය රණවක, ක්රිකට් ක්රීඩක සනත් කලුපෙරුම, එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල යන මිතුරන් නාලන්දා විද්යාලයයේ ඔහුගේ සමකාලීනයෝ.
ආශ්රිත
- මේජර් ජෙනරල් උභය මඩවලයන් ගේ ඉංග්රීසි විකිපීඩියා පිටුව
- උභය මැදවල යුද හමුදා මාණ්ඩලික ප්රධානි ධුරයට 2017-03-27 at the Wayback Machine
- යුද හමුදාවේ මාණ්ඩලික ප්රධානී 2016-10-31 at the Wayback Machine
- කොළඹ නාලන්දා විද්යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
- ත්රිවිධ හමුදාවේ තිහක් වීඑස්වී සම්මානය ලබති 2015-11-13 at the Wayback Machine
ප්රවර්ග:
- චරිත කතා
- ශ්රී ලාංකිකයෝ
- ආදි නාලන්දියයෝ
- ශ්රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන්
- ශ්රී ලාංකික බෞද්ධයෝ
- ලාංකික සිංහලයෝ