සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මලයාලම් සාහිත්‍යය යන පදය භාවිතා වන්නේ මලයාලම් භාෂාවෙන් රචිත සාහිත්‍යයට අදාලවය. මලයාලම් යනු මිලියන 30ක ජනතාවක් කතා කරන භාෂාවකි. ප්‍රධාන වශයෙන්ම කේරල ප්‍රාන්තවාසී

මලයාලම් සාහිත්‍යය

  • මුල් පිටුව
  • මලයාලම් සාහිත්‍යය

මලයාලම් සාහිත්‍යය යන පදය භාවිතා වන්නේ මලයාලම් භාෂාවෙන් රචිත සාහිත්‍යයට අදාලවය. මලයාලම් යනු මිලියන 30ක ජනතාවක් කතා කරන භාෂාවකි. ප්‍රධාන වශයෙන්ම කේරල ප්‍රාන්තවාසීන් හා ඉන්දියාවේ ලක්ෂදීප දූපත්වාසීන් ඒ අතරට ගැනේ. මෙය ද්‍රවිඩ භාෂාවක් වන අතර එබැවින් වෙනත් ද්‍රවිඩ භාෂාවන් සමඟ, විශේෂයෙන්ම දෙමළ භාෂාව සමඟ සංයෝජනය වී ඇත. සංස්කෘත භාෂාව ද සමඟ එසේමය. ඓතිහාසිකව කේරළ ප්‍රාන්තය විදේශීය බලපෑමට ලක් වූ අතර එය මලයාලම් සාහිත්‍යයට ද බලපෑවේය. එය කාලානුරූපව පරිණාමය විය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 12, 2026

    ගාමිණී ලොකුගේ

  • අප්‍රේල් 06, 2026

    පල්ලිය (ගොඩනැගිල්ල)

  • අප්‍රේල් 04, 2026

    රෝමානු රාජධානිය

  • අප්‍රේල් 08, 2026

    දඩයම (චිත්‍රපටය)

  • අප්‍රේල් 03, 2026

    දියලුම ඇල්ල

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට