![]() | |
![]() මඩකලපුව ප්‍රදීපාගාරය | |
| ඛණ්ඩාංක | 7°45′17″N 81°41′6″E / 7.75472°N 81.68500°E |
|---|---|
| ඉදිකිරීම | 1913 |
මඩකලපුව ප්‍රදීපාගාරය, ශ්‍රී ලංකාවේ මඩකලපුව පළමීන්මඩු මෝය අසබඩට වන්නට ඉදිකොට තිබෙන ප්‍රදීපාගාරයක් වේ. 1913 වසරේදී ඉදි කිරීම් නිම කොට ඇති මෙහි උස, මීටර 28 ක් පමණ වේ.
ගැලරිය
මේවාද බලන්න
- ශ්‍රී ලංකාවේ ප්‍රදීපාගාර ලැයිස්තුව
ආශ්රිත
- "බැටිකලෝ ලයිටි හවුස්". සම්ප්‍රවේශය February 13, 2013.
ප්‍රවර්ගය:
- ප්‍රදීපාගාර - ශ්‍රී ලංකා

