සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

දැල් සහිත පිත්තක් (රැකට්) භාවිතයෙන් කෙරෙන ක්‍රීඩාවක් ලෙස බැට්මින්ටන් හැඳින්විය හැකියි. ඒකල හා යුගල වශයෙන් කෙරෙන මෙම ක්‍රීඩා සෘජුකෝණාස්‍රාකාර පිටියක ක්‍රීඩා කරයි

බැට්මින්ටන් ක්‍රීඩාව

  • මුල් පිටුව
  • බැට්මින්ටන් ක්‍රීඩාව

දැල් සහිත පිත්තක් (රැකට්) භාවිතයෙන් කෙරෙන ක්‍රීඩාවක් ලෙස බැට්මින්ටන් හැඳින්විය හැකියි. ඒකල හා යුගල වශයෙන් කෙරෙන මෙම ක්‍රීඩා සෘජුකෝණාස්‍රාකාර පිටියක ක්‍රීඩා කරයි. එම පිටිය සමභාග වන ලෙස දැලකින් වෙන්කර ඇත. එම දැල දෙපස කොට‍සේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙකක් ලෙස ක්‍රීඩා කරයි.

Badminton
Danish badminton player Peter Gade
උසස්ම පාලන මණ්ඩලයBadminton World Federation
පළමුව ක්‍රීඩා කලේ17th century
ගුණාංග
සම්බන්ධයNo
කණ්ඩායම් සාමාජිකයෝSingle or doubles
වර්ගීකරණයRacquet sport
උපකරණShuttlecock
පැවතීම
ඔලිම්පික්1992-present

ප්‍රතිවාදී කණ්ඩාය‍මේ සාමාජිකයෙකු විසින් දැලට උඩින් එවන ලද ෂටල කෝකයට ( පන්දම /බැට්මින්ටන් මල ) නිවැරදිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් ලකුණු රැස් කිරීම කරයි. ප්‍රතිවාදී පිළට පන්දු දැමීමට පෙර බිම පතිත වීම හෝ වේගයෙන් තරගය කරගෙන යෑමේදී පන්දුව බිම පතිත වීම ලකුණු නොලබන අවස්ථාව වේ. පන්දුව සාදා ඇති විශේෂිත පිහාටුමය ලක්ෂණය නිසා එයට වේගයෙන් ඉදිරියට ගමන් කළ හැකි අතර පන්දුවකට වඩා එය වේගවත්ය. පන්දුව ඉහළින් යාමේදී සුළඟ බලපාන නිසා තරඟකාරීව පත්වන බැට්මින්ටන් තරඟයක් ගෘහස්ථව පවත්වන අතර විනෝදාශ්වාදය සඳහා පවත්වන්නන් බාහිර ස්ථානයන්හි පැවැත්වේ. බොහෝ විට මෙය ගෙවතු හා වෙරළ ආශ්‍රිතව පවත්නා වූ ක්‍රීඩාවකි.

වර්තමානයේදී එම ක්‍රීඩාව කාණ්ඩ 5 කින් යුතු ඔලිම්පික් තරගයක් ලෙස පැවැත්වේ. එය ඒකල පිරිමි හා ගැහැණු යුගල පිරිමි හා ගැහැණු ලෙසද මිශ්‍ර යුගල ලෙස ද පැවැත්වේ. ඉහළ තලයේ ක්‍රීඩා තරගයන්හිදී ක්‍රීඩකයන්ගේ යෝග්‍යතාවය ඉතා සැලකිල්ලට ගන්නා අතර ඔවුහු රිද්මයානුකූල හා වේගවත්ව ක්‍රීඩා කළ යුතු වේ.මෙය තාක්ෂණික ක්‍රීඩාවක් බැවින් ක්‍රීඩකයාගේ චාලක ඒකාග්‍රතාවය හා පිත්ත හැසිරවීමේ කුසලතාවය ඉතා උසස් මට්ටමක තිබිය යුතුය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 31, 2026

    වළි කුකුළා

  • මාර්තු 31, 2026

    නවයොවුන් ලිංගිකත්වය

  • මාර්තු 31, 2026

    වැවු

  • අප්‍රේල් 08, 2026

    අනුලා රැජිණ

  • මාර්තු 10, 2026

    සිංහල සන්ධි

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට