සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

බ්‍රාහ්මී (/ˈbrɑːmi/; IAST: Brāhmī) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන භාරතීය අක්ෂර ක්‍රමයක් හැඳින්වීම උදෙසා භාවිතා වන නූතන නාමයකි. බ්‍රාහ්මී ලේඛන ක්‍රමය හෙවත් අක්ෂර ම

බ්‍රාහ්මී අක්ෂර

  • මුල් පිටුව
  • බ්‍රාහ්මී අක්ෂර

බ්‍රාහ්මී (/ˈbrɑːmi/; IAST: Brāhmī) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන භාරතීය අක්ෂර ක්‍රමයක් හැඳින්වීම උදෙසා භාවිතා වන නූතන නාමයකි. බ්‍රාහ්මී ලේඛන ක්‍රමය හෙවත් අක්ෂර මාලාව අවම වශයෙන් ක්‍රි.පූ. තෙවන සියවස පමණ වනවිට මනාව වර්ධනය වී දකුණු ආසියාව තුළ සාර්වත්‍ර ලේඛන ක්‍රමයක් ලෙසින් භාවිතා වන්නට ඇති බව පෙනේ. ක්‍රි.පූ. තෙවන සහස්‍රකයේ භාවිතා වූ ඉන්දු නිම්න අක්ෂර, ක්‍රි.පූ. සතරවන හෝ පස්වන සියවසේ වයඹදිග පාකිස්තානයේ සම්භවය වූ ඛරෝෂ්ඨී අක්ෂර, මධ්‍යකාලීන යුගයේ සිට භාවිතයට පැමිණි පාරසික-අරාබි අක්ෂර සහ නූතන යුගයේ ලතින් අක්ෂර හැරුණුවිට දකුණු ආසියාව තුළ භාවිතා වන සෙසු සියලු අක්ෂර මාලා සම්භවය වී ඇත්තේ මෙම පොදු පූර්වජ අක්ෂර ක්‍රමයෙනි. මෙම අක්ෂර ක්‍රමයෙන් සම්භවය වූ බ්‍රාහ්මීය අක්ෂර පවුලට අයත් අක්ෂර මාලා, දකුණු ආසියාවේ පමණක් නොව වර්තමානයෙහි අග්නිදිග ආසියාව තුළ ද භාවිතා වේ.

බ්‍රාහ්මී
අශෝක ස්තම්භයක වූ බ්‍රාහ්මී ලිපියක් (ක්‍රි.පූ. 250 පමණ)
වර්ගය
අබුගිඩා
භාෂාප්‍රාකෘත, සංස්කෘත, ශක, දෙමළ, කන්නඩ, Tocharian
කාල වකවානුවඅවම වශයෙන් ක්‍රි.පූ. 3වන සියවස පමණ සිට ක්‍රි.ව. 5වන සියවස දක්වා
මාතෘ ක්‍රම
ප්‍රාක්-සිනායිතික අක්ෂර?
  • ෆීනීෂියානු වර්ණමාලාව?
    • අරමයික වර්ණමාලාව?
      • බ්‍රාහ්මී
දූහිතෲ ක්‍රම
ගුප්ත සහ විවිධ දූහිතෲ අක්ෂර මාලා
සහෝදර ක්‍රම
ඛරෝෂ්ඨී
දිශානතියLeft-to-right
ISO 15924Brah, 300
යුනිකේත අන්වර්ථ
Brahmi
යුනිකේත පරාසය
U+11000–U+1107F
මෙම ලිපියෙහි IPA ෆෝනටික සංකේත ඇතුළත් වෙයි. නිසි ප්‍රදර්ශන සහාය නොමැති විට, යුනිකේත සංකේත වෙනුවට ඔබට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ වෙනත් සංකේත දර්ශනය විය හැක.
<?>
ඔබට මෙම ලිපිය තුළ ඇති විශේෂ යුනිකෝඩ් සලකුණු නිසි පරිදි දර්ශනය වීමට ප්‍රදර්ශන සහාය අවශ්‍ය වනු ඇත.
බ්‍රාහ්මී අක්ෂරවලින් යුත් සෝහ්ගෞරා තඹ ලේඛනය, ක්‍රි.පූ. 3වන සියවස

පටුන

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 17, 2026

    Stephen Hawking

  • අප්‍රේල් 25, 2026

    දමිතා සළුවඩන

  • මාර්තු 27, 2026

    පවුල

  • මැයි 30, 2026

    Millard Fillmore

  • මැයි 29, 2026

    ශක්ති සංස්ථිතිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට