සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පබළු වෙහෙර යනු පොළොන්නරු යුගයේ රජ කළ මහා පරාක්‍රමබාහු රජුගේ එක් බිසවක් වු රූපවතී දේවිය විසින් සදවන ලද ආරාමයකි. පබළු වෙහෙර පිහිටා ඇත්තේ ශිව දේවාල අංක 2 ට ඊසාන දෙ

පබලු වෙහෙර

  • මුල් පිටුව
  • පබලු වෙහෙර

පබළු වෙහෙර යනු පොළොන්නරු යුගයේ රජ කළ මහා පරාක්‍රමබාහු රජුගේ එක් බිසවක් වු රූපවතී දේවිය විසින් සදවන ලද ආරාමයකි. පබළු වෙහෙර පිහිටා ඇත්තේ ශිව දේවාල අංක 2 ට ඊසාන දෙසට වන්නය. මුලුමනින්ම ගඩොලින් බැද ඇති පබලු වෙහෙර අග්‍රගන්‍යේ නිර්මාණයකි. Temple of Marbles කියා ද හදුන්වයි. මෙම විහාරය මේ වනවිට පිහිටා ඇත්තේ පොළොන්නරුව ගල්විහාර පාර ආසන්නයේය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 26, 2026

    චන්දන ලියනාරච්චි

  • අප්‍රේල් 08, 2026

    මැණික් කුරුකුලසූරිය

  • මැයි 31, 2026

    පරිපාලන නීතිය

  • මැයි 22, 2026

    Nebular hypothesis

  • අප්‍රේල් 09, 2026

    ඉස්ලාම් දිනදසුන

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට