සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පඬුවස්දෙව් කුමාරයා, ක්‍රි.පූ. 504 සිට ක්‍රි.පූ. 474 දක්වා උපතිස්ස නුවර (වර්තමාන මල්වතු ඔය ආශ්‍රිත ප්‍රදේශයක්) රජු විය. විජය රජු ගෙන් පසු ලක්දිව රාජ්‍යත්වයට කුමර

පණ්ඩුවාසදේව රජ

  • මුල් පිටුව
  • පණ්ඩුවාසදේව රජ

පඬුවස්දෙව් කුමාරයා, ක්‍රි.පූ. 504 සිට ක්‍රි.පූ. 474 දක්වා උපතිස්ස නුවර (වර්තමාන මල්වතු ඔය ආශ්‍රිත ප්‍රදේශයක්) රජු විය. විජය රජු ගෙන් පසු ලක්දිව රාජ්‍යත්වයට කුමරුවකු නොසිටියෙන් විජය රජු තම සොහොවුරු සුමිත්තට රාජ්‍ය භාර ගැනීමට ඇරියුම් කළත් සුමිත්ත ද මහලු වියේ සිටියෙන් ඒ සඳහා ඔහු ගේ පුත් පණ්ඩුවාසදේව එවීය. ඔහු ගේ පැමිණීමට පෙර විජය රජු මියගියෙන් එ තෙක් රාජ්‍ය පාලනය උපතිස්ස භාරකාර රජු (උපතිස්ස ඇමැති) ගෙන ගියේ යි. පසුව ලක්දිව පාලන බලය ලබාගත් පණ්ඩුවාසදේව රජු භද්දකච්චායනා නම් ශාක්‍ය වංශික කුමරියක බිසොව කරගත්තේ යි. ඇගෙන් ඔහුට අභය, තිස්ස, උත්තිය, තිස්සා, අසේල, විහාන, රාම, ශිව ,මත්තකාල, මත්තක, යනුවෙන් පුතුන් 10 දෙනෙක් ද චිත්‍රා (උන්මාද චිත්‍රා) යනුවෙන් දියණියක් ද වූ හ.

පණ්ඩුවාසදේව
උපතිස්ස නුවර රජ
රාජ්‍ය සමයක්‍රිපූ 504 - ක්‍රිපූ 474
පූර්වප්‍රාප්තිකයාඋපතිස්ස රජ
අනුප්‍රාප්තිකයාඅභය රජ
වල්ලභයාභද්දකච්චානා
දරුවන්අභය

තිස්ස, උත්තිය, තිස්සා, අසේල, විහාන, රාම, ශිව, මත්තකාල, මත්තක, යනුවෙන් පුතුන් දසදෙනෙකු සහ

චිත්‍රා (උන්මාද චිත්‍රා) යනුවෙන් දියණියක් විය.
පියාසුමිත්ත

මුතුන්මිත්තෝ

පණ්ඩුවාසදේව රජ ගේ මුතුන්මිත්තෝ
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
16. වංග දේශයේ රජ
 
 
 
 
 
 
 
8. සිංහයා
 
 
 
 
 
 
 
 
 
 
 
17. කුමරිය
 
 
 
 
 
 
 
4. සිංහබාහු
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18.
 
 
 
 
 
 
 
9. සුප්පාදේවී
 
 
 
 
 
 
 
 
 
 
 
19.
 
 
 
 
 
 
 
2. සුමිත්ත
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
10.
 
 
 
 
 
 
 
 
 
 
 
5. සිංහසීවලී
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
11.
 
 
 
 
 
 
 
 
 
 
 
1. උපතිස්ස නුවර පඬුවස්දෙව් රජ
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
6.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
3. මාධ හී කුමරිය
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
7.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

මේවාද බලන්න

  • ශ්‍රී ලාංකික රජවරුන්ගේ ලැයිස්තුව
  • මහාවංශය
  • ශ්‍රී ලංකාවේ ඉතිහාසය
  • ශ්‍රී ලංකාවේ ස්ථාන නාම

බාහිර සබැදි

  • History of Sri Lankan Kings
  • Codrington's Short History of Ceylon
පණ්ඩුවාසදේව රජ
Monarchs of Sri Lanka
උපත: ? ? මරණය: ? ?
රාජ පදවි නාම
පූර්වප්‍රාප්තිකයා
උපතිස්ස රජ
King of Sri Lanka
504 BC–474 BC
අනුප්‍රාප්තික
අභය රජ
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 24, 2026

    සංගීතය

  • අප්‍රේල් 05, 2026

    ජාතක කතා

  • මාර්තු 14, 2026

    පළමුවන ලෝක යුද්ධය

  • මාර්තු 11, 2026

    වැදි භාෂාව

  • අප්‍රේල් 03, 2026

    යෝධ ඇළ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට