සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මෙය නේපාල භාෂාවෙන් රචිත සාහිත්‍ය සඳහා භාවිතා වේ. එය නේපාල ජාතිකයන් විසින් රචිත සාහිත්‍යයක් වීම අනිවාර්ය නොවන අතර එයට හේතුව වන්නේ ඉන්දියාවේ හා භූතානයේ ඇතැම් ප්‍ර

නේපාල සාහිත්‍යය

  • මුල් පිටුව
  • නේපාල සාහිත්‍යය

මෙය නේපාල භාෂාවෙන් රචිත සාහිත්‍ය සඳහා භාවිතා වේ. එය නේපාල ජාතිකයන් විසින් රචිත සාහිත්‍යයක් වීම අනිවාර්ය නොවන අතර එයට හේතුව වන්නේ ඉන්දියාවේ හා භූතානයේ ඇතැම් ප්‍රදේශවල එය පුළුල්ව භාවිතා වන බැවිනි. සත්‍ය වශයෙන්ම ඉන්දියාවේ සිකීම් ප්‍රාන්තයේ නිල භාෂාව නේපාල භාෂාවයි. පරිජාත් වැනි ඉන්දියාව ඇතුළු වෙනත් රටවල්වලින් පැමිණි ලේඛකයන් නේපාල සාහිත්‍යයේ ප්‍රමුඛ ලේඛකයන් වේ. නේපාලය තුළ ද මිතාලි, බෝච්කූරි, නේපාල් භාෂා ආදී ලෙස ව්‍යවහාර භාෂාවන්ගේ විවිධත්වයක් ඇත.

නේපාල භාෂාව සංස්කෘත භාෂාවෙන් පරිණාමනය වූ අතර එහි පුරාතන ඉතිහාසය විස්තර කිරීම අසීරු වන්නේ බොහෝ පඬිවරුන් විශේෂයෙන්ම ආගමික සාහිත්‍යයට අදාලව සංස්කෘත භාෂාවෙන් ලියූ බැවිනි. කෙසේ නමුත් නේපාල සාහිත්‍යය යුග 5කට දළ වශයෙන් බෙදිය හැක.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    නැගෙනහිර පළාත

  • මැයි 16, 2026

    සුන්දරයි ආදරේ

  • මාර්තු 13, 2026

    කිරි වෙහෙර, කතරගම

  • මාර්තු 16, 2026

    ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුව

  • අප්‍රේල් 25, 2026

    දෘශ්‍ය වර්ණාවලිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට