සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

නිගාලි සාගර් (හෙවත් නිග්ලිවා,නිගාලි සාගර් ස්තම්භය, නිඝිහාවා ස්තම්භය, නිග්ලිවා ස්තම්භය, නැතහොත් අරෝරාකොට් ස්තම්භය) යනුවෙන් හැඳින්වෙන්නේ අශෝක ස්තම්භයක කොටස් අන්තර

නිගාලි සාගර්

විකිපීඩියා වෙතින්
නේපාලයේ නිගාලි සාගර් අශෝක ස්තම්භය
නිගාලි සාගර් ස්තම්භය, අශෝක ස්තම්භ අතුරින් එකකි.
මාධ්‍යයඔපදැමූ වැලිගල්
ප්‍රමාණයඋස: පළල:
යුගය/සංස්කෘතියක්‍රි.පූ. 3වන සියවස
සොයාගනු ලැබූයේ27°35′41.7″N 83°05′44.9″E / 27.594917°N 83.095806°E / 27.594917; 83.095806
ස්ථානයනිගාලිහාවා, නේපාලය.
වර්තමාන පිහිටුමනිගාලිහාවා, නේපාලය.
නිගාලි සාගර් is located in Nepal
නිගාලි සාගර්
නිගාලි සාගර්
නිගාලි සාගර් is located in දකුණු ආසියාව
නිගාලි සාගර්
නිගාලි සාගර්

නිගාලි සාගර් (හෙවත් නිග්ලිවා,නිගාලි සාගර් ස්තම්භය, නිඝිහාවා ස්තම්භය, නිග්ලිවා ස්තම්භය, නැතහොත් අරෝරාකොට් ස්තම්භය) යනුවෙන් හැඳින්වෙන්නේ අශෝක ස්තම්භයක කොටස් අන්තර්ගත නේපාලයේ පුරාවිද්‍යා අඩවියකි. මෙම ස්ථානය පිහිටියේ ලුම්බිනී සිට කිලෝමීටර 20ක් පමණ වයඹදෙසින්, තෝලිහාවා සිට කිලෝමීටර 7ක් පමණ ඊසානදෙසින් වූ නිගාලිහාවා නම් ප්‍රදේශයේ ය. මේ අවට ප්‍රදේශයෙන් හමුවූ තවත් ප්‍රසිද්ධ අභිලේඛනයක් වන්නේ ලුම්බිනී ස්තම්භලේඛයයි.

ඉහළට