සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රැජිණ චෙස් ක්‍රීඩාවේදී යොදා ගන්නා ඉත්තෙකි. ඇය ද්විතීයික ප්‍රධාන ම ඉත්තාවන අතර වැඩි ම බලතල හිමි ඉත්තා ද වේ.

රැජිණ (චෙස්)

  • මුල් පිටුව
  • රැජිණ (චෙස්)

රැජිණ චෙස් ක්‍රීඩාවේදී යොදා ගන්නා ඉත්තෙකි. ඇය ද්විතීයික ප්‍රධාන ම ඉත්තාවන අතර වැඩි ම බලතල හිමි ඉත්තා ද වේ.

රැජින
ප්‍රධාන ලිපිය: චෙස් ක්‍රීඩාව

ආරම්භක අවස්ථාව

 
                   
               
               
               
               
               
               
               
 
ආරම්භක අවස්ථාවේදී රැජිනගේ ස්ථානයන්

තරඟ ආරම්භයේදී රැජිණ පළමු පෙළ සිටී. එනම් d1 කොටුවේ ය. ප්‍රතිවාදියාගේ රැජිණ d8 කොටුවේ සිටී. සුදු පැහැති රැජිණ සුදු කොටුවකද කළු පැහැති රැජිණ කළු කොටුවකද වෙයි.

මෙම පිහිටීමේ විශේෂ අගයක් ඇත. සුදු පැහැති රැජිණ සැලකිල්ලට ගන්න. ඇයට a4 හරහා හෝ h5 ඔස්සේ එක එල්ලේ කළු පැහැති රජුට අභියෝග කල හැක් වීමයි. කළු පැහැති රැජිණට එසේම වේ. එමනිසා මෙම පිහිටීම වැදගත් පිහිටීමකි.

චෙස් ඉත්තන්
  රජු  
  රැජිණ  
  මාළිගාව  
  දේවගැති  
  නයිට්වරයා  
  සොල්දාදුවා  

රැජිණගේ ගමන් මාර්ගය

රැජිණට 8 දිසාවකට ගමන් කළ හැකි අතර යා හැකි දුර ප්‍රමාණය ඕනෑම කොටු ගණනකි. මෙසේ ගමන් කිරීමට අදාල කොටු හිස්ව තිබිය යුතු අතර මාර්ගය පැහැදිළිව තිබිය යුතුය. ඉත්තන්ට උඩින් පැන ගමන් කල නොහැකිය.

රැජිණගේ ගමන් මග queen
  a b c d e f g h  
8                 8
7                 7
6                 6
5                 5
4                 4
3                 3
2                 2
1                 1
  a b c d e f g h  
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 01, 2026

    පරිගණක මෙහෙයුම් පද්ධති

  • මැයි 25, 2026

    Waste management

  • ජූනි 15, 2026

    ලෞරියා අරාරාජ්

  • අප්‍රේල් 03, 2026

    යාපනය දිස්ත්‍රික්කය

  • අප්‍රේල් 25, 2026

    පබෝධා සන්දීපනී

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට