සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මහාවංශයට අනුව නම් දීඝගාමිණී කුමරු ශක්‍ය වංශිකයෙකි. නමුත් ඉන්දියාවේ ශක්‍ය වංශයේ ඉතිහාසය ගැන් පරික්ෂා කරල, පර්යේෂණ කරලා ලියවුණු කිසිම පර්යේෂණ කෘතියක, දීඝගාමිණී හා

දීඝගාමිණි කුමාරයා

  • මුල් පිටුව
  • දීඝගාමිණි කුමාරයා

දීඝගාමිණී යනු ප්‍රාදේශීය පාලකයෙකි. මෙතුමා පණ්ඩුකාභය රජතුමාගේ පියා ය.

දීඝගාමිණී
රාජ්‍ය සමයක්‍රි.පූ. 5 වන ශතවර්ශය
වල්ලභයාඋන්මාද චිත්‍රා
දරුවන්පණ්ඩුකාභය රජ
වංශයශාක්‍ය වංශය
පියාදීඝායු
මවදිසාලා

දීඝගාමිණී යනු භද්දකච්චායනා දේවියගේ සහෝදරයෙකුවන දීඝායු කුමාරයාගේ පුත්‍රයා ය. ‌

ඉතිහාස කතාව

මහාවංශයට අනුව නම් දීඝගාමිණී කුමරු ශක්‍ය වංශිකයෙකි. නමුත් ඉන්දියාවේ ශක්‍ය වංශයේ ඉතිහාසය ගැන් පරික්ෂා කරල, පර්යේෂණ කරලා ලියවුණු කිසිම පර්යේෂණ කෘතියක, දීඝගාමිණී හා දීඝායු යන නම් ශක්‍ය වංශයට සම්බන්ධ වෙලා තිබිච්ච පුද්ගලයෙක් හෝ සම්ප්‍රදායක් හෝ ස්ථාන නාමයක් හෝ දක්නට ලැබෙන්නෙ නෑ.

නමුත් මේ දීඝ කියන වචනය ලංකාවේ පුරාණම සෙල්ලිපි වල දක්නට ලැබෙනවා. මේ දීඝලා ඉන්න සෙල්ලිපි හුගක් නැගෙනහිර පළාතට සම්බන්ධයි. පුරාණ කාලයේ නැගෙනහිර පළාතට කිව්වේ දීඝ මණ්ඩලය කියලා. එසේ නම් මේ දීඝ පරම්පරාව නියත වශයෙන්ම ස්වදේශිකයි.

දීඝ නාමය ප්‍රාකෘත මූලයක් ඇති වචනයකි/නාමයකි. ප්‍රාකෘත භාෂා සියල්ල ආර්ය භාෂා වේ. දීඝ නාමය අදටත් අතීත වංගය ලෙස හැඳින්වෙන වර්තමාන බටහිර බෙන්ගාල ප්‍රාන්තය තුල භාවිතා වේ. දීඝ නමැති ප්‍රදේශ පවා බටහිර බෙංගාලය තුල වර්තමානයදී පවා ඇත. දීඝ නමැති අනෙක් ප්‍රදේශද උතුරු ඉන්දීය ප්‍රදේශ තුල හමු වේ. විශේෂ කරුණ වන්නේ මෙම දීඝ නම ඇති ප්‍රදේශ උතුරු ඉන්දියාව පුරාවට හමුවුවත් එම නම ද්‍රවිඩ දකුණු ඉන්දීය ප්‍රදේශ වල හමු වන්නේ නැත. මහාවංශ ආඛ්‍යානයට අනුව දීඝ ගාමණී කුමරුට උතුරු භාරතීය සම්භවයක් තිබුන හෙයින් ඔහුගේ මුල් නම ඇති ප්‍රදේශ උතුරු ඉන්දියාවේ නොයෙකුත් ස්ථාන වලින් හමුවීම අරුමයට  කරුණක් නොවේ. කරුණක් නොවේ.

මේවාද බලන්න

  • දීඝායු
  • පණ්ඩුකාභය රජ
  • යක්කයින්
  • පණ්ඩක වංශය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 24, 2026

    ඩිම්බ කෝෂය

  • අප්‍රේල් 15, 2026

    ලක්ෂ්මන් නිපුණආරච්චි

  • ජූනි 10, 2026

    ව්ලැඩීමිර් පූටින්

  • මැයි 27, 2026

    ඔඩියා භාෂාව

  • මාර්තු 27, 2026

    ගඩලාදෙණිය විහාරය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට