සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

තාර්කික විභජ්ජවාදීන් පවසන්නේ බොහා් දාර්ශනික ගැටලු පැන නගින්නේ භාෂාවේ යෙදෙන වචන වල අපැභැදිලිකම නිසා බවයි.

තාර්කික විභජ්ජවාදය

  • මුල් පිටුව
  • තාර්කික විභජ්ජවාදය

තාර්කික විභජ්ජවාදීන් පවසන්නේ බොහා් දාර්ශනික ගැටලු පැන නගින්නේ භාෂාවේ යෙදෙන වචන වල අපැභැදිලිකම නිසා බවයි.


'ලොකය මායාවකි' යි කිවහොත් එය දාර්ශනික ගැටළුවකි. මන් ද? තවත් කෙනෙකු ලෝකය ඇත්ත වශයෙන් ම පවතින්නකැයි කිව හැකි හෙයිනි.

මෙතන ප්‍රශ්නය වී ඇත්තේ වචන යෙදීම පිළිබදව යි.

"මායාව" යන වචනය යෙදීමෙන් මායාවාදියා අලුත් දෙයක් කියන්නේ නැත. කෙනෙක් "ඇත්ත වශයෙන් පවතී" යන වචනය යොදනවා වෙනුවට මායාවාදියා "මායාවකි" යන වචනය යොදයි.

එමනිසා මෙතැන ඇත්තේ භාෂාවේ වචන යෙදීම පිළිබද ගැටළුවකි.

මෙය කෙනෙක් බාගෙට පිරුනු වීදුරුවක් යැයි කියන්නට තවෙකෙක් බාගෙට හිස් වූ වීදුරුවකැයි පවසන්නාක් මෙනි.
බලන්න වචනයක අර්ථය

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 15, 2026

    සුනිල් හඳුන්නෙත්ති

  • අප්‍රේල් 24, 2026

    මුසුනූරි නායකවරු

  • ජූනි 02, 2026

    බටහිර සංස්කෘතිය

  • අප්‍රේල් 24, 2026

    Trincomalee District

  • මාර්තු 27, 2026

    පෙරහම

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට