සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගණිතයේ ඉතිහාසය ඉතා ඈතට දිව යන්නකි. දැනට සතුව ඇති පුරාණතම ගණිතමය ලිපි ලේඛන වනුයේ ප්ලිම්ප්ටන් 322 (බැබිලෝනියානු ගණිතය ක්‍රිපූ 1900 පමණ),රින්ඩ් ගණිත පැපිරසය (ඊජිප්

ගණිතයේ ඉතිහාසය

  • මුල් පිටුව
  • ගණිතයේ ඉතිහාසය
මෙම ලිපිය හෝ ලිපි කොටස ගණිතය වෙතට ඒකාබද්ධ කෙරුමට යෝජිතය. (සංවාදය)

ගණිතයේ ඉතිහාසය ඉතා ඈතට දිව යන්නකි. දැනට සතුව ඇති පුරාණතම ගණිතමය ලිපි ලේඛන වනුයේ ප්ලිම්ප්ටන් 322 (බැබිලෝනියානු ගණිතය ක්‍රිපූ 1900 පමණ),රින්ඩ් ගණිත පැපිරසය (ඊජිප්තියානු ගණිතය ක්‍රිපූ 2000-1800 පමණ) සහ මොස්කව් ගණිත පැපිරසය (ඊජිප්තියානු ගණිතය ක්‍රිපූ 1890 පමණ) වෙති. මෙම සියළු ලේඛන ඊනියා පයිතගරස් ප්‍රමේයය පිළිබඳ වන අතර, මූලික අංක ගණිතය හා ජ්‍යාමිතියෙන් අනතුරුව අතිශයින් පුරාණතම හා ප්‍රචලිතම ප්‍රවර්ධනය මෙය යැයි සිතෙයි.

ආශ්‍රිත

  1. J. Friberg, "Methods and traditions of Babylonian mathematics. Plimpton 322, Pythagorean triples, and the Babylonian triangle parameter equations", Historia Mathematica, 8, 1981, pp. 277—318.
  2. Neugebauer, Otto (1969) [1957]. The Exact Sciences in Antiquity (2 ed.). Dover Publications. ISBN 978-048622332-2. Chap. IV "Egyptian Mathematics and Astronomy", pp. 71–96.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    කොළඹ දිස්ත්‍රික්කය

  • මාර්තු 22, 2026

    තේ

  • අප්‍රේල් 03, 2026

    ගති විද්‍යාව

  • අප්‍රේල් 05, 2026

    ඉරාක ජනරජය

  • මාර්තු 10, 2026

    දළදා මාළිගා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට