| ඩඩ්ලි වීරමන් | |
|---|---|
| සේවාව/ශාඛාව | ශ්රී ලංකා යුද්ධ හමුදාව |
| නිලය | මේජර් ජෙනරල් |
| සටන් / යුද්ධ | ශ්රී ලාංකික සිවිල් යුද්ධය |
මේජර් ජෙනරල් ඩඩ්ලි වීරමන් (ඉංග්රීසි: Dudley (Saranath) Weeraman) psc යනු ශ්රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු අණදෙන නිලධාරී ශ්රී ලංකා යුද්ධ හමුදාව (ඉංජිනේරු නඩත්තු - උතුරු මැද බාර), හිටපු මිලිටරි ඇටෑෂේ ශ්රී ලංකා තානාපති කාර්යාලය ඇමරිකානු එක්සත් ජනපදය තනතුර හොබවයි.
මේජර් ජෙනරල් 'ඩඩ්ලි වීරමන් කොළඹ නාලන්දා විද්යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
- කොළඹ නාලන්දා විද්යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
- අයිරින් කුණාටුවෙන් අමෙරිකාවට ඩොලර් බිලියන 10ක හානියක් ?[permanent dead link]
- NEWLY PROMOTED GENERALS ACCORDED WITH GUARD OF HONOURS AT HOME OF SAPPERS[permanent dead link]
- EMBASSY OF SRI LANKA COORDINATES STUDENT WASHINGTON VISIT FOR PROJECT ‘COMMON BOND’[permanent dead link]
ප්රවර්ග:
- චරිත කතා
- ශ්රී ලාංකිකයෝ
- ශ්රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන්
- ශ්රී ලාංකික බෞද්ධයෝ
- ලාංකික සිංහලයෝ
- ආදි නාලන්දියයෝ