සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ලෝක ජනගහන ඝනත්වය යනු එක් කොටසක ජීවත් වන මිනිසුන්ගේ සංඛ්‍යාවයි. සාමාන්‍යයෙන් මෙය ගණනය කරනුයේ රටක් , නගරයක්, පළාතක් හෝ සමස්ත ලෝකය ලෙසයි.ලෝකයේ ජනගහණය බිලියන 7 ක් ප

ජනගහණ ඝනත්වය

  • මුල් පිටුව
  • ජනගහණ ඝනත්වය

පටුන

මානව ජනගහණ ඝනත්වය

 
ජනගහන ඝනත්වය (people per km2) ලොකයේ, 2006

ලෝක ජනගහන ඝනත්වය යනු එක් කොටසක ජීවත් වන මිනිසුන්ගේ සංඛ්‍යාවයි. සාමාන්‍යයෙන් මෙය ගණනය කරනුයේ රටක් , නගරයක්, පළාතක් හෝ සමස්ත ලෝකය ලෙසයි.ලෝකයේ ජනගහණය බිලියන 7 ක් පමණ වන අතර,පෘථිවියේ මුළු වර්ගප්‍රමාණය (භූමිය හා ජලය ඇතුළුව) වර්ග කිලෝමීටර මිලියන 510 (වර්ග සැතැප්ම මිලියන 197 ) වෙයි. එබැවින්, ලෝක ව්‍යාප්ත මානව ජනගහණ ඝනත්වය, බිලියන 7 ÷ මිලියන 510 = 13.7 කිමී2 ට (35 වර්ග සැතැප්මයට) පමණ වෙයි.

මෙම ඝනත්වය ජනගහනය වැඩිවත්ම වැඩි වේ. මෙයට සියළුම බිම්තලය අයත් වන අතර ඇන්ටාක්ටිකාවද අයත් වේ.

ජනගහන ඝනත්වය ඉතා වැඩි රටවල්/කලාප

With population above 1 million
Rank රට/කලාපය ජනගහනය භූමි ප්‍රමාණය (km2) ඝනත්වය
(Pop. per km2)
1   සිංගප්පූරුව 5,183,700 710 7301
2   හොංකොං 7,061,200 1,104 6396
3   බහරේන් 1,234,596 750 1646
4   බංග්ලාදේශය 152,518,015 147,570 1034
5   තායිවානය (R.O.C) 23,361,147 36,190 646
6   මොරිෂස් 1,288,000 2,040 631
7   කොරියාව, දකුණු 50,219,669 99,538 505
8   රුවන්ඩාව 10,718,379 26,338 407
9   නෙදර්ලන්තය 16,760,000 41,526 404
10   ලෙබනනය 4,224,000 10,452 404
With population above 10 million
Rank රට/කලාපය ජනගහනය භූමි ප්‍රමාණය(km2) ඝනත්වය
(Pop. per km2)
1   බංග්ලාදේශය 152,518,015 147,570 1034
2   තායිවානය (R.O.C) 23,361,147 36,190 646
3   කොරියාව, දකුණු 50,219,669 99,538 505
4 {  රුවන්ඩාව 10,718,379 26,338 407
5   නෙදර්ලන්තය 16,760,000 41,526 404
6   ඉන්දියාව 1,210,193,422 3,185,263 380
7   හයිටි 10,413,211 27,750 375
8   බෙල්ජියම 11,007,020 30,528 361
9   ජපානය 127,290,000 377,944 337
10   පිලිපීනය 98,678,000 300,076 329

මේවාද බලන්න

  • ජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුව
  • ලෝක ජනගහනය
  • ජනගහනය අනූව ආසියාවේ රටවල් ලැයිස්තුව

සටහන

Human_population_density

  1. යූ.එස්. ඇන්ඩ් වර්ල්ඩ් පොපියුලේෂන් ක්ලොක්ස්. Census.gov. සම්ප්‍රවේශය 2011-12-10.
  2. වර්ල්ඩ් සංරක්ෂණය කළ පිටපත 2010-01-05 at the Wayback Machine. සීඅයිඒ වර්ල්ඩ් හෑන්ඩ්බුක්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 19, 2026

    එල්ලුම් ගහ

  • අප්‍රේල් 06, 2026

    වෙල්ගම් වෙහෙර

  • අප්‍රේල් 28, 2026

    නිහාල් සිල්වා

  • අප්‍රේල් 10, 2026

    ජේසුස් වහන්සේගේ උප්පත්තිය

  • අප්‍රේල් 08, 2026

    පුරා විද්‍යාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට