සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වේදිකාව සිනමාව මෙන්ම ටෙලි නාට්‍යවල ද චරිත නිරූපණය කරමින් ප්‍රේක්ෂක අවධානය දිනා ගත් කුලතා පූර්ණ රංගන ශිල්පිනියක් වන චාන්දනී සෙනෙවිරත්න සෝමලතා සුබසිංහගේ ' විකෘති

චාන්දනී සෙනෙවිරත්න

  • මුල් පිටුව
  • චාන්දනී සෙනෙවිරත්න

වේදිකාව සිනමාව මෙන්ම ටෙලි නාට්‍යවල ද චරිත නිරූපණය කරමින් ප්‍රේක්ෂක අවධානය දිනා ගත් කුලතා පූර්ණ රංගන ශිල්පිනියක් වන චාන්දනී සෙනෙවිරත්න සෝමලතා සුබසිංහගේ ' විකෘති නාට්‍යයේ ' හිල්ඩා' ලෙස ද, සුනන්ද මහේන්ද්‍රගේ සොක්‍රටීස්' නාට්‍යයේ සොක්‍රටීස් ගේ බිරිය' ලෙස ද විශේෂ රංගන කුසලතා දැක්වූයේ ය. ඇය, ජයලත් මනෝරත්න ගේ 'පුත්‍ර සමාගම' 'වරෙන්තු' සහ 'වැලන්ටයින් එනකන්'යන නාට්‍ය වලටද දායකත්වය ලබා දී ඇත ඇයි විසින් රගපාන ලද ටෙලි නාට්‍ය රාශියක් වන අතර ,චිත්‍රපට නිළියක් ලෙසද ඇය ප්‍රෙක්ෂක අවධානය දිනා ගෙන තිබේ.

පටුන

චිත්‍රපට

  • සති පූජා (1985)
  • සහරාවේ සිහිනය (1990)
  • ආමන්තය (1996)
  • ජුලියට්ගේ භූමිකාව (1998)
  • තීර්ථ යාත්‍රා (1999)
  • ස්ත්‍රී (1991)
  • සිසිල ගිනි ගනී (1992)
  • සුළඟ (2005)
  • උඩු ගං යාමය (2006)
  • සෙව්වන්දි (2006)
  • ආගන්තුකයා (2007)
  • උප්පලවණ්ණා (2007)
  • නිල් දිය යහන (2008)
  • හාර්ට් එෆ්එම් (2008)
  • එකමත් එක රටක (2009)
  • විදු (2010)
  • ඉර හඳ යට (2010)
  • කුස පබා (2012)
  • සිරි පැරකුම් (2013)
  • නිකිනි වැස්ස (2013)
  • රං කොල්ලා
  • බොරදිය පොකුණ (2015
  • නෙළුම් කුළුණ (2025)

ටෙලිනාට්‍යය

  • අප්පච්චි
  • තක්සලාව
  • බන්ඩර දෙයියෝ

සම්මාන

අන්තර්ජාතික සම්මාන

  • Dubai International Film Festival - Jury's Special mention of the Best Actress Award - Nikini Wessa - 2012

ජනාධිපති සම්මාන

  • Best Supporting Actress - Sathi Puja - 1984

සරසවිය සම්මාන

  • Best Actress - Udu Gan Yamaya - 2007

වෙනත්

  • Lanka Live Award for Best Actress - Nikini Wessa - 2014
  • Hiru Golden Film Award For Best Actress - Nikini Wessa - 2014
  1. වේදිකාව සිනමාව මෙන්ම ටෙලි නාට්‍යවල ද චරිත නිරූපණය කරමින් ප්‍රේක්ෂක අවධානය දිනා ගත් කුශලතා පූර්ණ රංගන ශිල්පිනියක් වන චාන්දනී සෙනෙවිරත්න සෝමලතා සුබසිංහගේ ' විකෘති නාට්‍යයේ ' හිල්ඩා' ලෙස ද, සුනන්ද මහේන්ද්‍රගේ සොක්‍රටීස්' නාට්‍යයේ සොක්‍රටීස් ගේ බිරිය' ලෙස ද විශේෂ රංගන කුශලතා දැක්වූයේ ය. ඇය, ජයලත් මනෝරත්න ගේ 'පුත්‍ර සමාගම' 'වරෙන්තු' සහ 'වැලන්ටයින් එනකන්'යන නාට්‍ය වලටද දායකත්වය ලබා දී ඇත ඇයි විසින් රගපාන ලද ටෙලි නාට්‍ය රාශියක් වන අතර ,චිත්‍රපට නිළියක් ලෙසද ඇය ප්‍රෙක්ෂක අවධානය දිනා ගෙන තිබේ.{{Lead
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 11, 2026

    අක්ෂය කුමාර්

  • අප්‍රේල් 03, 2026

    බස්නාහිර පළාත

  • මාර්තු 27, 2026

    පොන්නම්බලම් අරුණාචලම්

  • අප්‍රේල් 05, 2026

    සස ජාතකය

  • අප්‍රේල් 07, 2026

    පාස්කු ඉරිදා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට