සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

චණ්ඩි ශ්‍යාමා යනු 1978දී තිරගත වූ එම්.එස්. ආනන්දන් අධ්‍යක්ෂණය කරන ලද ළමා චිත්‍රපටයකි.

චණ්ඩි ශ්‍යාමා

විකිපීඩියා වෙතින්
චණ්ඩි ශ්‍යාමා
අධ්‍යක්‍ෂණයඑම්.එස්.ආනන්දන්
රචනයඑම්.පී.ගුණසාමී
තිර රචනයඑම්.පී.ගුණසාමී
කතාවස්තුවඑම්.පී.ගුණසාමී
නිශ්පාදනයඑම්.එස්.එන්.චිත්‍රපට(එම්.එස්.ආනන්දන්,වයලට් ආනන්දන්)
රංගන ශිල්පීන්ගාමිණී ෆොන්සේකා ශ්‍යාමා ආනන්දන්
සිනෙමාරූපණයඑම්.එස්.ආනන්දන්
සංස්කරණයඑම්.පී.රූපසේන
සංගීතයපී.එල්.ඒ.සෝමපාල
නිෂ්පාදන
සමාගම
ලංකා චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • ජනවාරි 20, 1978 (1978-01-20)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

චණ්ඩි ශ්‍යාමා යනු 1978දී තිරගත වූ එම්.එස්. ආනන්දන් අධ්‍යක්ෂණය කරන ලද ළමා චිත්‍රපටයකි.

රංගනය

  • ගාමිණී ෆොන්සේකා - අයියා
  • ශ්‍යාමා ආනන්දන් - ශ්‍යාමා
  • ලිලියන් එදිරිසිංහ
  • රූබි ද මෙල්
  • මාක්ස් පෙරේරා
  • බී. ඇස්. පෙරේරා
  • සරණපාල සූරියආරච්චි
  • දොන් සිරිසේන
  • නීලකාන්ති
  • සේනක පෙරේරා
  • එච්. එන්. සමුන්
  • ඩඩ්ලි වානගුරු
  • බැසිල් ද සේරම්
  • බන්දු සමරසිංහ
  • සිසිර කුමාරතුංග
  • කාන්ති ආනන්දන්
  • එඩී අමරසිංහ
  • පූජිත මෙන්ඩිස්
  • කීර්ති හේවාවසම්

ගීතයන්

ගීත ප්‍රදන්ධය – කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේ ගීත සංඛ්‍යාව - 04

  1. මගේ දිවියේ රන් ආලෝකය – එච්.ආර්. ජෝතිපාල
  2. කරුමෙකි උපන්නේ ලොවේ - සුජාතා අත්තනායක
  3. හෝ එනු එනු සැම ළංවීලා - [[එච්

ආර්. ජෝතිපාල / සුජාතා අත්තනායක

  1. නංගි මගේ නංගි – එච්.ආර්. ජෝතිපාල

ගීත පොත් - ශාන්ති පොත්හල, මරදාන

නිෂ්පාදනය

  • සටන් අධ්‍යක්ෂණය - සරණපාල ජයසූරිය
  • නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
  • රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්
  • ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
  • නාමාවලිය – ගිවන්ත අර්ථසාද්
  • ඇඳුම් නිර්මාණය – වයලට් ආනන්දන

ප්‍රදර්ශනය

ප්‍රදර්ශනය – මැජෙස්ටික්, ඕඩියන්, එල්ෆින්ස්ටන් ඇතුළු පළමුවන ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමා ශාලා 17 කදී

ඉහළට