සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

අමල් බිසෝ

අමල් බිසෝ

විකිපීඩියා වෙතින්
අමල් බිසෝ
රචනයඩී කීරගලඅරච්චි
තිර රචනයනීල් රූපසිංහ ඩී කීරගලඅරච්චි
කතාවස්තුවඩී කීරගලඅරච්චි
නිශ්පාදනයසමුද්‍රා චිත්‍රපට (නීල් රූපසිංහ)
රංගන ශිල්පීන්ගාමිණී ෆොන්සේකා
සිනෙමාරූපණයඩොනල්ඩ් කරුණාරත්න
සංස්කරණයඩබ්ලිව්.ඩී.කේ. රූබන්
සංගීතයසරත් දසනායක
නිෂ්පාදන
සමාගම
විජය චිත්‍රාගාරය රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • අප්‍රේල් 9, 1979 (1979-04-09)

රංගනය

  • ගාමිණී ෆොන්සේකා
  • වසන්ති චතුරාණි
  • විමල් කුමාර් ද කොස්තා
  • රන්ජන් මෙන්ඩිස්
  • අජිත් ජිනදාස
  • ශාන්ති ලේඛා
  • රුක්මණී දේවී
  • ෆර්ල් වාසුදේවි
  • සුජීව ලාල්
  • කරුණාරත්න හඟවත්ත
  • මර්වින් ජයතුංග
  • රින්ස්ලි වීරරත්න
  • සොමී රත්නායක
  • එල්සන් දිවිතුරගම
  • බී. ඇස්. පෙරේරා
  • චන්ද්‍රපාල ෆර්නෑන්ඩස්

ගීතයන්

  1. අමල් බිසෝ දොර ඇරපන් - ඩබ්ලිව්. ඩී. අමරදේව, නන්දා මාලිනී (අජන්තා රණසිංහ)
  2. හසරැලි මල් පීදේ - නීලා වික්‍රමසිංහ (සුනිල් ආරියරත්න)
  3. අපි කොයි කවුරුත් - එච්.ආර්. ජෝතිපාල, වික්ටර් රත්නායක, අබේවර්ධන බාලසූරිය (ධර්මසිරි ගමගේ)
  • ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන
  • ගීත තැටි - සිල්වලයින් රෙකෝඩ්බාර්

නිෂ්පාදනය

  • කැමරා සහාය - චන්ද්‍රලාල් මනමේන්ද්‍ර
  • සහාය සංස්කරණය - ඇන්ටන් ග්‍රෙගරි
  • වේශ නිරූපණය - කේ. සුබ්බයියා සහාය - ඇන්ඩෲ ප්‍රනාන්දු
  • කලා අධ්‍යක්‍ෂණය - ධර්මසේන හේමපාල සහාය එරල් කෙලී
  • නාමාවලිය සැකසුම - ලෙස්ලි කොස්තා
  • ශබ්ද පරිපාලනය - ජොර්ජ් මනතුංග (රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය)
    • ශබ්ද සහාය - ඩී. එම්. ඒ. ජයමාන්න, ඩබ්ලිව්. ජී. පොඩිමහත්තයා, නිමල් රණවක, ජී. ජී. ගාමිණී
  • රසායනාගාර පාලක - එස්. තිරනාවුකරසු (විජය චිත්‍රාගාරය)
    • රසායනාගාර සහාය - වී. සිවදාසන්
  • නිෂ්පාදන කළමනාකරු - පී. කරුණාදාස පෙරේරා
  • නිශ්චල ඡායාරූප - ඇම්. වී. සුබ්‍රමනියම්

ප්‍රදර්ශනය

  • සැවොයි, ලිඩෝ, සෙයින්ස්තාන්, වත්තල – නිල්මිණි, මහනුවර – රීගල් ඇතුළු 4 වන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී
  • 1977 ටෙහෙරාන් උළෙල, 1978 බර්ලින්, පකිස්තාන් හා මදුරාසි විදෙස් උළෙල නියෝජනය.
ඉහළට