සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගිරිතලේ වැව, දෙවන අග්බෝ රජතුමා විසින් කරවන ලද මහ වැවකි. ක්‍රි.ව.604 ත් 614 ත් අතර ඔහුගේ රාජ්‍ය කාලය තුල එය කරවූ බව කියැවේ. පසු කලෙක මහා පරාක්‍රමබාහු විසින් මෙය

ගිරිතලේ වැව

  • මුල් පිටුව
  • ගිරිතලේ වැව

ගිරිතලේ වැව, දෙවන අග්බෝ රජතුමා විසින් කරවන ලද මහ වැවකි. ක්‍රි.ව.604 ත් 614 ත් අතර ඔහුගේ රාජ්‍ය කාලය තුල එය කරවූ බව කියැවේ. පසු කලෙක මහා පරාක්‍රමබාහු විසින් මෙය ප්‍රතිසංස්කරණය කර තිබේ.මෙය ඇලහැර ඇලේ ජලයෙන් පෝෂණය වේ. මෙය ව.කි.මී.24 ක වපසරියකින් යුක්තය. ශ්‍රී ලංකාවේ පැරණි ජලාශ අතරින් ගැඹුරුම ජලාශය මෙයයි. එය මීටර 23 කි.

ගිරිතලේ වැව
ගිරිතලේ වැව is located in ශ්‍රී ලංකාව
ගිරිතලේ වැව
ගිරිතලේ වැව
ස්ථානයගිරිතලේ, පොලොන්නරුව
ඛණ්ඩාංක7°59′28″N 80°54′50″E / 7.991°N 80.914°E / 7.991; 80.914
වර්ගයමහ වැව
ද්‍රෝණිය24 km2 (9.3 sq mi)
පෝෂනය වන්නාවූ ප්‍රදේශය (ඉහත්තාව)ශ්‍රී ලංකාව
උපරිම දිග550 m (1,800 ft)
උපරිම ගැඹුර23 m (75 ft)
ජල ධාරිතාවය24×10^6 m3 (19,000 acre⋅ft)
Islandsකිහිපයක් ඇත
අයත් ගම්මානගිරිතලේ සහ මින්නේරිය

ආශ්‍රිත

  • මහ වැව් නාමාවලිය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 31, 2026

    පරිගණකය

  • ජූනි 11, 2026

    නෝවා ස්කෝෂියා

  • අප්‍රේල් 27, 2026

    ඇපල් ටීවී

  • අප්‍රේල් 04, 2026

    බුද්ධ ධර්මය

  • ජූනි 10, 2026

    සම්මා සඞ්කප්ප

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට