සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

කිරි වෙහෙර යන්නෙන් පහත දෑ අදහස් විය හැක:

කිරි වෙහෙර

විකිපීඩියා වෙතින්

කිරි වෙහෙර යන්නෙන් පහත දෑ අදහස් විය හැක:

  • කිරි වෙහෙර, කතරගම - මහසෙන් රජ විසින් තැනුණු කතරගම පිහිටි, පුරාතන ස්ථූපයකි.
  • කිරි වෙහෙර, පොළොන්නරුව - පොළොන්නරුව පිහිටි පුරාතන ස්ථූපයක් වේ. එය ලංකාතිලක ප්‍රථිමා මන්දිරයට උතුරු දෙසින් වන්නට ඉදිකොට තිබේ. අඩි 80ක් පමණ උසැති ස්ථූපය පොළොන්නරුවේ ආලාහන පිරිවෙනට අයත්ය.
  • කිරි වෙහෙර, ලාහුගල - ලාහුගල පිහිටි පුරාණ විහාරයක් වේ.
ඉහළට