පර්සිවල් ලොවෙල් | |
|---|---|
![]() පර්සිවල් ලොවෙල් මුල්කාලීන 20වන සියවසේ දී | |
| උපත | මාර්තු 13, 1855 බොස්ටන්, මැසචුසෙට්ස්, එ.ජ. |
| මරණය | නොවැම්බර් 12, 1916 (aged 61) ෆ්ලැග්ස්ටාෆ්, ඇරිසෝනා, එ.ජ. |
| සැතපෙන ස්ථානය | මාර්ස් හිල්, ලොවෙල් නිරීක්ෂණාගාරය |
| අධ්‍යාපනය | නෝබල් ඇන්ඩ් ග්රීනෆ් පාසල |
| උගත් ශාස්ත්‍රාලය | හාවර්ඩ් විශ්වවිද්‍යාලය |
| සංගණ්‍ය වන්නේ | Martian canals, ඇස්ටරොයිඩ සොයාගැනීම: 793 ඇරිසෝනා (අප්‍රේල් 9, 1907) |
| Scientific career | |
| ක්ෂේත්රය | තාරකා විද්‍යාව |
පර්සිවල් ලෝරන්ස් ලොවෙල් (/ˈloʊəl/; මාර්තු 13, 1855 – නොවැම්බර් 12, 1916) යනුවෙන් හැඳින්වෙන්නේ ඇමරිකානු ව්‍යාපාරිකයකු, කතුවරයකු, ගණිතඥයකු, සහ තාරකා විද්‍යාඥයෙකි. අඟහරු ග්‍රහයාගේ ඇල මාර්ග ඇති බවට ඔහු සැකපහළ කළේ ය. ඔහු විසින් ඇරිසෝනාවේ ෆ්ලැග්ස්ටාෆ් හි ලොවෙල් නිරීක්ෂණාගාරය ස්ථාපිත කළ අතර, ඔහුගේ මරණින් වර්ෂ 14කට පසුව ප්ලූටෝ සොයාගැනීමට එය අඩිතාලම දැමී ය.
ප්‍රවර්ග:
- 1855 උපත්
- 1916 මරණ
- ඇමරිකානු තාරකා විද්‍යාඥයෝ
- ඉංග්‍රීසි සම්භවයක් සහිත ඇමරිකානු ජනයා
