සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ක්වොන්ටම් යාන්ත්‍රිකය යනු පරමාණු සහ උපපරමාණුක අංශු පිළිබද හැදෑරීම පිළිබද භෞතික විද්‍යාවේ කොටසයි. ක්වොන්ටම් යන්නෙහි තේරුම මට්ටම් ලෙස සරලව සැලකිය හැක. ක්වොන්ටම් ල

ක්වොන්ටම් විද්‍යාව

  • මුල් පිටුව
  • ක්වොන්ටම් විද්‍යාව
 ක්වොන්ටම් විද්‍යාව කෙටියෙන් 

ක්වොන්ටම් යනු

ක්වොන්ටම් යාන්ත්‍රිකය යනු පරමාණු සහ උපපරමාණුක අංශු පිළිබද හැදෑරීම පිළිබද භෞතික විද්‍යාවේ කොටසයි. ක්වොන්ටම් යන්නෙහි තේරුම මට්ටම් ලෙස සරලව සැලකිය හැක. ක්වොන්ටම් ලෝකයේ සියලු දේ මට්ටම් තුල සිරවී ඇත. එනම් සම්භාව්‍ය භෞතික විද්‍යාෙව් කිසියම් වස්තුවක ශක්තිය වැඩි කිරීම 1,2,3,3.2,4, 5,5.5 ලෙස ඕනෑ ආකාරයකට සිදු කල හැකි වුනද ක්වොන්ටම් ලෝකයේ දී එය 1 , 3 ,7 වැනි ආකාරයක් ගනී මේවා අතර අගයක් ගැනීමට කිසිවකට නොහැක. අංශු, අංශූන්ගේ ආරෝපණ, ස්ථාන, ගම්‍යතා, සංඛ්‍යාත ආදී සියල්ලම ප්ලාන්ක් නියතය නැමති දෙයකගේ ගුණාකාර හෝ සෑම විටම ඊට වඩා විශාල අගයන් වේ. ඊට අඩු හෝ ඒවා අතර අගයන් නොමැත. අංශුවක ගම්‍යතාවය හා පවතින ස්ථානය අතර ගුණාකරයක් සෑම විටම ප්ලාන්ක් නියතයට සමාන හෝ විශාල වේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 20, 2026

    මානව කායිකවේදය

  • මැයි 21, 2026

    Northern Territory

  • මැයි 31, 2026

    මට්ටක්කලප්පු මාන්මියම්

  • අප්‍රේල් 09, 2026

    පවිත්‍රා වන්නිආරච්චි

  • අප්‍රේල් 03, 2026

    සමානුපාතික නියෝජනය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට