සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

චීන රාජවංශයක් වන චින් රාජවංශය ක්‍රි.පු. 221 දී පළමු අධිරාජ්‍යයා වු චින් ෂී හුවාන්ග්ඩි විසින් චීනය එක්සත් කිරීමත් සමග ආරම්භ විය. ක්‍රි.පු. 221 ආරම්භ වු මෙම පාලන

ක්වින් රාජවංශය

  • මුල් පිටුව
  • ක්වින් රාජවංශය

චීන රාජවංශයක් වන චින් රාජවංශය ක්‍රි.පු. 221 දී පළමු අධිරාජ්‍යයා වු චින් ෂී හුවාන්ග්ඩි විසින් චීනය එක්සත් කිරීමත් සමග ආරම්භ විය. ක්‍රි.පු. 221 ආරම්භ වු මෙම පාලන සමයට පෙර අතුව චීනය පාලනය වුයේ රදළ වංශික ෂෝවු රාජ වංශය මගින් වේ. ක්‍රි.පු. 206 දී මෙම රාජ වංශය බිද වැටීමත් සමග චීනය හැන් රාජවංශයේ පාලනයට නතුවිය. මෙම රාජවංශයට අයත් පළමු අධිරාජ්‍යයා ෂී වෑන්ග් ටි ලෙස ද හැදින්වෙන අතර ඔහු චීනය එක්සේසත් කිරීමත් සමග චීනයේ අධිරාජ්‍යමය පාලන සමය ආරම්භ විය. එය අවසන් වුයේ 1912 වසරේදී චින්ග් රාජවංශය බිද වැටීමත් සමගයි. චින් රාජ වංශය එහි පාලන සමය තුළදී කේන්ද්‍රගත වු නිළධාරී වාදි පාලන ක්‍රමයක් නිර්මාණය කල අතර එය එතැන් පටන් අනුයාත රාජ වංශයන් මගින් භාවිතා කරන ලදී. චින් රාජ වංශයේ පාලන සමයේ උපරිම අවධියේදී ඔය යටතේ පාලනය වු ජනතාව මිලියන 40 ක් පමණ වේ.

ක්‍රි.පු 210 දී චින් රාජවංශය
අගනුවර සියෑන්යෑන්ග්
භාෂාව චීන භාෂාව‍
පාලනය රජු යටතේ
ඉතිහාසය
චීනය එක්සේසත් කිරීම ක්‍රි.පු. 221
චින් ෂී හුවාන්ග්ඩිගේ මරණයක්‍රි. පු. 210
ලියු බෑන්ග්හට යටත්විම ක්‍රි.පු. 206
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 29, 2026

    වායුගෝලීය දූෂණය

  • අප්‍රේල් 08, 2026

    ඊඩ්ස් ඊජිට්යි

  • අප්‍රේල් 17, 2026

    රහතන් වහන්සේ

  • මැයි 02, 2026

    පෞද්ගලික පරිගණකය

  • අප්‍රේල් 03, 2026

    පණ්ඩුවාසදේව රජ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට