සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

දුන්හිද යනු ශ්‍රි ලංකාවේ ඇති අලංකාර දිය ඇල්ලකි. බදුල්ල නගරයට කි.මි 5 ක් පමණ දුරින් පිහිටයි. එහි උස අඩි 210 කි. එනම් මීටර් 64 ක් දිග වෙයි.ඇල්ල පාමුල පැතිර පවත්නා

දුන්හිඳ ඇල්ල

  • මුල් පිටුව
  • දුන්හිඳ ඇල්ල

දුන්හිද යනු ශ්‍රි ලංකාවේ ඇති අලංකාර දිය ඇල්ලකි. බදුල්ල නගරයට කි.මි 5 ක් පමණ දුරින් පිහිටයි. එහි උස අඩි 210 කි. එනම් මීටර් 64 ක් දිග වෙයි.ඇල්ල පාමුල පැතිර පවත්නා මීදුම (ජල වාෂ්ප ) මෙයට එම නම ලැබීමට හේතුවයි. (සින්හලෙන් "දුන්" යනු මීදුම හෙවත් දුම යන්නයි.) බදුලු නගරය හරහා ගලා බසින බදුලු ඔය මේ මනරම් දිය ඇල්ල නිර්මාණය කරයි.

දුන්හිඳ දිය ඇල්ල
Map
පිහිටීමබදුල්ල, ශ්‍රී ලංකාව
වර්ගයREDA
සමස්ථ උසඅඩි 210, මී. 64
සාමාන්‍ය
ගලන වේගය
9:56 PM

දිය ඇල්ලට ලගා වීම සදහා කි.මි. 1ක පමණ දුරක් යාමට සිදුවේ. එම මාර්ගයේ මද දුරක් ගමන් කරන විට තවත් කුඩා දිය ඇල්ලක් හමුවන අතර එය "කුඩා දුන්හිඳ" ලෙස හැඳින්වේ. මාර්ගය අවසානයේ දිය ඇල්ල නැරඹීම සදහා නරඹන්නන් හට ආරක්ෂිත වේදිකාවක් ඉදිකර ඇත.

මේවාද බලන්න

  • ලංකාවේ දියඇලි උස අනුව
  • ලංකාවේ මධ්‍යම පලාතේ දියඇලි


7°01′N 81°04′E / 7.017°N 81.067°E / 7.017; 81.067

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 15, 2026

    මහත්මා ගාන්ධි

  • අප්‍රේල් 06, 2026

    දක්ඛිණ ස්තුපය

  • මැයි 22, 2026

    Bloody show

  • ජූනි 07, 2026

    එන්ටීවී (තුර්කිය)

  • මැයි 03, 2026

    ටොලමි IV

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට