සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඔසී කොරයා යනු ශ්‍රී ලංකාවේ මීගමුව ආසන්න දාගොන්නේ ජීවත්වූ අරක්කු ව්‍යාපාරිකයෙක් සහ දාමරිකයෙකි.

ඔසී කොරයා

  • මුල් පිටුව
  • ඔසී කොරයා

ඔසී කොරයා යනු ශ්‍රී ලංකාවේ මීගමුව ආසන්න දාගොන්නේ ජීවත්වූ අරක්කු ව්‍යාපාරිකයෙක් සහ දාමරිකයෙකි.

පටුන

ව්‍යාපාර

තැබෑරුම් හිමියෙක්වූ ඔසී කොරයාගේ අරක්කු රේන්දය හලාවත දක්වා වෙරළබඩ තීරුව විය.

එල්ලව තිබූ ප්‍රධාන චෝදනා

  1. කොල්ලුපිටියේදී දඹරාවේ රතනසාර හිමියන්ට වෙඩි වැදුණු භාෂා පෙළපාළිය දියත් වූ 1966 ජනවාරි 8 වැනි දින පෙළපාළිකරුවන් යට කරමින් මෝටර් රථයක් පැදවීම
  2. හිස බූගා කොට කලිසමක් හැඳ සිවුර පොරවා සිට එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයාට වෙඩි පහර එල්ලවීමත් සමඟ සිවුර ගලවා තාප්පයට උඩින් පැන 'වැඩේ හරි මචං' කියා නවතා තිබූ මෝටර් රථයක නැඟී පලායාම (යාබද නිවෙසක මෙහෙකාර ස්ත්‍රියක වූ රොසලින් නමැති අයගේ සාක්‍ෂිය) සහ පසු දිනක පසු හිස බූගා සිටියදීම කතරගමදී අගමැති ඝාතනය සඳහා වූ බාරය ඔප්පු කිරීම.
  3. ප්‍රසිද්ධ උත්සවයකදී පිස්තෝලයක් පෙන්වමින් කරුණාරත්න අබේසේකරට නිවේදනය කිරීම නවතා ගාමිණී ෆොන්සේකාට නිවේදනය සඳහා යාමට කීම


මෙම කිසිදු චෝදනාවක් කිසිවිටක පොලිසිය විසින් හෝ අධිකරණය විසින් විභාග කර නැත.

ආශ්‍රිත ලිපි

  • අරක්කු රේන්ද
  • දඹරාවේ රතනසාර හිමි
  • තල්දූවේ සෝමාරාම
  • එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක

වැඩිදුර කියවීම්

  • ඔසී කොරයා හිස බූ ගායී සංරක්ෂණය කළ පිටපත 2016-10-15 at the Wayback Machine
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 07, 2026

    මුහමද් තුමා

  • අප්‍රේල් 05, 2026

    හඩ්සන් සිල්වා

  • ජූනි 07, 2026

    ආශා බෝස්ලේ

  • මැයි 19, 2026

    හේමාලි වීරසේකර

  • ජූනි 03, 2026

    Clifford Truesdell

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට