ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය (ඉංග්‍රීසි: University of Oxford) යනු එන්ගලන්තයේ ඔක්ස්ෆර්ඩ් නුවර පිහිටි collegiate පර්යේෂණ විශ්වවිද්‍යාලයක් වෙයි. එය ඉංග්‍රීසි කතා කරන ලෝකයේ පැරණිම විශ්වවිද්‍යාලය සහ එක දිගටම ක්‍රියාත්මක වූ ලොව දෙවන පැරණිතම විශ්වවිද්‍යාලය ද වෙයි.
![]() Coat of arms | |
| ලතින්: Universitas Oxoniensis | |
| ආදර්ශ පාඨය | ලතින්: Dominus illuminatio mea |
|---|---|
| පිහිටුවන ලද්දේ | ආ. 1096 |
| වර්ගය | Public research university |
| අනුරක්ෂණය | £8.12 billion (including colleges) (2022) |
| අය වැය ලේඛනය | £2.775 billion (2021–22) |
| කුලපති | The Lord Patten of Barnes |
| උපකුලපති | Irene Tracey |
| ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලය | 6,945 (2022) |
| ශිෂ්‍යයන් | 26,455 (2021) |
| උපාධි අපේක්ෂකයා | 12,580 |
| පශ්චාත් උපාධි අපේක්ෂකයා | 13,445 |
| අනෙක් ශිෂ්‍යයන් | 430 |
| පිහිටීම | Oxford, England |
| වර්ණ | Oxford Blue |
| වෙබ් පිටුව | ox.ac.uk/ |
| University of Oxford.svg | |
ආශ්‍රිත ලිපි
- Academic scarves of the University of Oxford
- Gaudy celebrations
- List of medieval universities
- May Morning celebration
- Oxford "-er"
- Oxford bags
- Oxford comma
- Oxford Standard for Citation of Legal Authorities (OSCOLA)
- Oxford University (UK Parliament constituency)
- Oxford University Police
- Town and gown
