සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මහාචාර්ය ෂාන්තිලාල් දේවප්‍රිය (එස්. ඞි) ජයරත්න (ඉංග්‍රීසි: Shanthilal Devapriya (S. D) Jayaratne) යනු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ශල්

එස්.ඩී. ජයරත්න

  • මුල් පිටුව
  • එස්.ඩී. ජයරත්න

මහාචාර්ය ෂාන්තිලාල් දේවප්‍රිය (එස්. ඞි) ජයරත්න (ඉංග්‍රීසි: Shanthilal Devapriya (S. D) Jayaratne) යනු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ශල්‍යකර්ම වෛද්‍ය මහාචාර්යවරයෙකි.

ෂාන්තිලාල් දේවප්‍රිය (එස්. ඞි) ජයරත්න
උපත5 මාර්තු 1951
ලංකාව
පුරවැසිභාවයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියශල්‍යකර්ම වෛද්‍ය
සංගණ්‍ය වන්නේපීඨාධිපති වෛද්‍ය විද්‍යා පීඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, මහාචාර්ය ශල්‍යකර්ම වෛද්‍ය

තවද ඔහු රාජ්‍ය ඔෂධ නීතිගත සංස්තාව සභාපතිවරයාද වෙයි.

ෂාන්තිලාල් වෛද්‍ය පීඨය, කොළඔ විශ්වවිද්‍යාලය යෙන් වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධිය ලබාගත්තේය.

ෂාන්තිලාල් දේවප්‍රිය (එස්. ඞි) ජයරත්න කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මහාචාර්ය වරුන්
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ව්‍යෛද්‍යවරුන්
  • ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය සංරක්ෂණය කළ පිටපත 2020-07-23 at the Wayback Machine
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 10, 2026

    තොටගමුවේ රාහුල හිමි

  • අප්‍රේල් 09, 2026

    නව දිල්ලිය

  • මාර්තු 25, 2026

    ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන

  • අප්‍රේල් 08, 2026

    විෂ්ණු දෙවියෝ

  • අප්‍රේල් 16, 2026

    චන්ද්‍රා වික්‍රමසිංහ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට