සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

එල් නිනෝ බලපෑමක් ලොවට ඇතිවන්නේ සමකය ආශ්‍රිත දියවැල්වල රටාව වෙනස්වීම හේතුවෙනි. මෙහිදී ඇතිවන මුහුදු සුළං මගින් සාගරය මතුපිට ඇති උෂ්ණත්වය අඩු නොකරන අතර මුහුදු ජලය

එල් නිනෝ

  • මුල් පිටුව
  • එල් නිනෝ

එල් නිනෝ බලපෑමක් ලොවට ඇතිවන්නේ සමකය ආශ්‍රිත දියවැල්වල රටාව වෙනස්වීම හේතුවෙනි. මෙහිදී ඇතිවන මුහුදු සුළං මගින් සාගරය මතුපිට ඇති උෂ්ණත්වය අඩු නොකරන අතර මුහුදු ජලය ද උණුසුම් වේ. එහි ප්‍රථිපලයක් ලෙස පොළව මතුපිට උෂ්ණත්වය ද ඉහල යයි.

එල් නිනෝ තත්ත්වය
1997 එල්නිනෝව TOPEX/පොසියොඩොන් කාලගුන චන්ද්‍රිකාවට දිස් උන අයුරු. ද්කුණු හා උතුරෑ ඇමරිකාවේ නිවර්තන වෙරළවල් වලට ඔබ්බෙන් ඇති සුදු පාට ප්‍රදෙශ වලින් සාපෙක්ෂ්ව උනුසුම් ජල ප්‍රදේශ නිරූපනය වේ .

එල් නිනෝ යනු පටියක ආකාරයෙන් සැළකිය හැකි උණුසුම් මුහුදු ජලයෙන් සමන්විත උෂ්ණත්ව කලාපයකි. මෙය වරින් වර දකුණු ඇමෙරිකාව ආශ්‍රිත ශාන්තිකර සාගර වෙරළාසන්නව ඇතිවේ.

'El Niño– Southern Oscillation' (ENSO), නමැති අවස්ථාවක්ද ඇත. මෙය නැගෙනහිර නිවර්තන ශාන්තිකර සාගරයේ මතුපිට උෂ්ණත්ව වල හා බටහිර නිවර්තන ශාන්තිකර සාගරයේ මතුපිට වායු පීඩනයේ වෙනස් වීම් නිසා ඇතිවන්නක් ලෙස හඳුනා ගැනේ. ද්වී ආකාර වූ විචලනය එකට සබැඳී ඇත, එල් නිනො , උණුසුම් අවධිය: බටහිර ශාන්තිකර සාගර මතුපිට වා පීඩනය වැඩිය. ලා නිනා, සිසිල් අවධිය, වා පීඩනය අඩුය. කෙසේ වුවද මේ සඳහා හේතු වන යාන්ත්‍රණයන් තවමත් අධ්‍යයන මට්ටමේ පවතී.

ශාන්තිකර සාගරය අවට වන කෘෂිකර්මාන්තය හා මත්ස්‍යකර්මාන්තය මත යැපෙන දියුණු වෙමින් පවතින රටවල් මෙහිදී මහත් බලපෑමකට යටත් වී ඇත. එල් නිනෝ යනු "මානවකයා" යන්නට වන ස්පඤ්ඤ වචනයයි, එසේම මහාක්ෂර වලින් El Niño යනු ක්‍රිස්තුස් වහන්සේගේ දරුවා ලෙස දැක්වේ. මෙයට හේතුව නම් ශාන්තිකර කලාපයේ මෙම ආවර්තිත උණුසුම් තත්ත්වය බොහෝ විට නත්තල් සමයට සමගාමීව ඇති වීමයි.

ආශ්‍රිත

  • නියඟය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    Public domain

  • අප්‍රේල් 09, 2026

    රෝමානු සංඛ්‍යා

  • අප්‍රේල් 22, 2026

    එස්.ඩී. ජයරත්න

  • මැයි 21, 2026

    වක්වැල්ල පාලම

  • අප්‍රේල් 13, 2026

    මධ්‍යම පළාත

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට