සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

'ලා නිනෝ යනු දේශගුණික විපර්යාසයකි. මෙය ප්‍රති එල් නිනෝ වශයෙන් ද හඳුන්වයි, මෙම තත්ත්වයේදී සිදුවන්නේ ලොව විශාලතම සාගරය වන ශාන්තිකර සාගරයේ (පැසිපික් සාගරයේ) නිවර්ත

ලා නිනා

  • මුල් පිටුව
  • ලා නිනා

'ලා නිනෝ යනු දේශගුණික විපර්යාසයකි. මෙය ප්‍රති එල් නිනෝ වශයෙන් ද හඳුන්වයි, මෙම තත්ත්වයේදී සිදුවන්නේ ලොව විශාලතම සාගරය වන ශාන්තිකර සාගරයේ (පැසිපික් සාගරයේ) නිවර්තන කොටසේ බටහිර ප්‍රදේශවල අසාමාන්‍ය පරිදි උණුසුම් තත්ත්වයක්‌ ඇතිවීමත්, නැගෙනහිර ප්‍රදේශවල අසාමාන්‍ය ලෙස සිසිල් තත්ත්වයක්‌ ඇතිවීමත්ය.

ල නිනා තත්ත්වය
2007 නොවැම්බ‍්ර් ලා නිනා තත්වයන් පෙන්වන මුහුදු මතුපිට උෂ්නත්ව විපරියාස

මෙය ආසන්න ලෙස සෑම වසර 5 කට වරක් නිවර්තන කලාපීය පැසිෆික් සාගර මතුපිටෙහි සිදු වේ යයි පැවසෙන දේශගුණ විපර්යාස තත්වයකි. මෙහිදී සිදුවන විපර්යාසයේ ආවේනික ලක්ෂණය නම් එකී සාගර මතුපිට උශ්නත්වය අසාමාන්‍ය ලෙස විචලන වීමයි. මෙසේ උෂ්නත්වය ඉහළ සහ පහල යාම "එල් නිනෝ" සහ "ලා නිනා" ලෙසින් පිලිවෙලින් හඳුන්වයි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 22, 2026

    ජනතා විමුක්ති පෙරමුණ

  • අප්‍රේල් 16, 2026

    මන්නාරම දිස්ත්‍රික්කය

  • මාර්තු 31, 2026

    පරිගණක ඉතිහාසය

  • මැයි 18, 2026

    Hand washing

  • අප්‍රේල් 19, 2026

    විද්‍යාවේ දර්ශනය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට