සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ගෞරවණීය එච්.ආර්. පියසිරි (ඉංග්‍රීසි: Handunnetti Rannulu (H. R) Piyasiri) හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකි. මෙතුමා වර්තමාන ශ්‍රී ලංකා බුරුමය තානාපති වරයායි.

එච්.ආර්. පියසිරි

විකිපීඩියා වෙතින්
ගෞරවණීය හන්දුන්නෙත්තිගේ රන්ඔලු (එච්. ආර්) පියසිරි
පුද්ගලික තොරතුරු
උපතමාතර
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය

ගෞරවණීය එච්.ආර්. පියසිරි (ඉංග්‍රීසි: Handunnetti Rannulu (H. R) Piyasiri) හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකි. මෙතුමා වර්තමාන ශ්‍රී ලංකා බුරුමය තානාපති වරයායි.

පාසල් දිවිය

මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. 1958 සිට 1960 දක්වා මෙතුමා කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1960 දී ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයට නාලන්දාව වෙනුවෙන් ක්‍රීඞා කලහ. ගාමිණී ජයවික්‍රම පෙරේරා මොහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීන නායකයා වූ අතර ප්‍රේමසර ඈපාසිංහ සහ මිත්‍ර සිරිවර්ධන ද වරෙක සමකාලීනයන් වූහ

ගෞරවණීය එච්.ආර්. විමලසිරි සහ රියර් ඇඩ්මිරල් ඵච්. ආර් අමරවීර මොහුගේ සොහොයුරන් වෙයි.

ආශ්‍රිත

  • එච්.ආර්. පියසිරිගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්
ඉහළට