සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කලා සූරී ප්‍රේමසර ඈපාසිංහ (ඉංග්‍රීසි: Premasara Epasinghe) යනු ශ්‍රී ලංකාවේ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා ගුවන් විදුලි නිවේදකයෙකි.

ප්‍රේමසර ඈපාසිංහ

  • මුල් පිටුව
  • ප්‍රේමසර ඈපාසිංහ

කලා සූරී ප්‍රේමසර ඈපාසිංහ (ඉංග්‍රීසි: Premasara Epasinghe) යනු ශ්‍රී ලංකාවේ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා ගුවන් විදුලි නිවේදකයෙකි.

ප්‍රේමසර ඈපාසිංහ
උපත5 ඔක්තෝම්බර් 1937
කොළඹ විශ්වවිද්‍යාලය සේවක නේවාසිකාගාරය ශ්‍රී ලංකාව
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා ගුවන් විදුලි නිවේදක
මව්පියන්දොන් රනෝරිස් ඈපාසිංහ සහ හබරගමු රාළලාගේ පොඩිනෝනා පීරිස්

1971 දී රාජකීය - ශාන්ත ‍තෝමස් ක්‍රිකට් තරගය ප්‍රේමසර පාලිත පෙරේරා සමගින් මුලින්ම විස්තර විචාරය කර තිබේ. ප්‍රේමසර ඈපාසිංහ ශ්‍රී ලංකාවේ ප්‍රථම, සියවන සහ එකසිය පණස් වන ටෙස්ට් ක්‍රිකට් තරඟ වලදී විස්තර විචාරය කර තිබේ.

ප්‍රේමසර ඈපාසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ප්‍රේමසර 28 වන ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයට නාලන්දය වෙනුවෙන් ක්‍රීඩා කල අතර ගාමිණී ජයවික්‍රම පෙරේරා, මිත්‍ර සිරිවර්ධන ඔහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන් විය.

ආශ්‍රිත

  • ප්‍රේමසර ඈපාසිංහයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • 28 වන ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගය සංරක්ෂණය කළ පිටපත 2023-11-20 at the Wayback Machine
  • කප් එක උස්සන්න නම් මම ම යන්න ඕනෑ කියනවා සංරක්ෂණය කළ පිටපත 2014-04-23 at the Wayback Machine
  • වසර 32කට පෙර එංගලන්තය සමග පැවැති ලංකාවේ පළමු ටෙස්ට් තරගය ගැන රසවත් මතක සටහන් සංරක්ෂණය කළ පිටපත 2014-06-17 at the Wayback Machine
  • නව තේරීම් කමිටු සාමාජිකයන් මෙන්න[permanent dead link]
  • National Honours – 2017 held under President’s patronage සංරක්ෂණය කළ පිටපත 2017-12-30 at the Wayback Machine
  • https://www.youtube.com/watch?v=xyIJhRjGCwI ප්‍රේමසර ඈපාසිංහ චරිතාපදානය PREMASARA EPASINGHE (ක්‍රිකට් පිටියේ රන් ස්වරය)
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 10, 2026

    දෑසේ මල් පිපිලා

  • අප්‍රේල් 05, 2026

    රසායනික මූලද්‍රව්‍යය

  • අප්‍රේල් 05, 2026

    පෘථිවිය උණුසුම්වීම

  • අප්‍රේල් 13, 2026

    ආර්ගේඩ් රාජවංශය

  • අප්‍රේල් 29, 2026

    ත්‍රිකුණාමලය වරාය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට