තෙවන ටොලමි යුවෙර්ගිටීස් (ග්‍රීක: Πτολεμαίος Εὐεργέτης Ptolemaios Euergetes "ටොලමි නම් පරිත්‍යාගශීලියා"; ක්‍රි.පූ. 280 – 222 නොවැම්බර්/දෙසැම්බර්) යනු ක්‍රි.පූ 246 සිට ක්‍රි.පූ. 222 තෙක් රාජ්‍ය පාලනය කළ ඊජිප්තුවේ ටොලමයික රාජවංශයේ තෙවන රජුයි. මොහුගේ පාලන සමයේ ටොලමයික රාජධානිය බලය අතින් උච්චතම ස්ථානයට පත් විය.
| ටොලමි III යුවෙර්ගිටීස් | |
|---|---|
| ග්‍රීක: Πτολεμαίος Εὐεργέτης පුරාතන ඊජිප්තු: Iwaennetjerwysenwy Sekhemankhre Setepamun | |
![]() තෙවන ටොලමිගේ උඩුකය ප්‍රතිමාවක් | |
| ඊජිප්තුවේ රජ | |
| රාජ්‍ය සමය | ක්‍රි.පූ. 246 ජනවාරි 28 – ක්‍රි.පූ. 222 නොවැම්බර්/දෙසැම්බර්(ටොලමයික රාජවංශය) |
| පූර්වප්‍රාප්තිකයා | ටොලමි II |
| අනුප්‍රාප්තිකයා | ටොලමි IV |
රාජකීය නාමය | |
| වල්ලභ | බෙරෙනීස් II |
| දරුවන් | ටොලමි IV, ආර්සිනෝයි III, ඇලෙක්සැන්ඩර්, මේගස්, බෙරෙනීස් |
| පියා | ටොලමි II ෆිලඩෙල්ෆස් |
| මව | ලිසිමැකිඩ්වරුන්ගේ ආර්සිනෝයි I |
| උපත | ක්‍රි.පූ. 280 |
| මරණය | ක්‍රි.පූ. 222 නොවැම්බර්/දෙසැම්බර් (වයස 60 පමණ) |
| භූමදානය | ඇලෙක්සැන්ඩ්‍රියාව |
අමතර අවධානයට
- ටොලමයික ඊජිප්තු ඉතිහාසය
- Ptolemais – ටොලමයික රාජවංශයේ සාමාජිකයන්ගේ නමින් ඇති නගර
