සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අස්විද නැකත යනු වෛදික ජෝතිෂ්‍ය මතයන්ට අනුව පළමු නැකතයි.මෙම නැකත රාශි චක්‍රෙය් අංශක 0 සිට අංශක 13 යි කලා 20 දක්වා විහිදී පවතී.මෙම නැකත රාශි චක්‍රයේ පළමු රාශිය වන

අස්විද නැකත

  • මුල් පිටුව
  • අස්විද නැකත

අස්විද නැකත යනු වෛදික ජෝතිෂ්‍ය මතයන්ට අනුව පළමු නැකතයි.මෙම නැකත රාශි චක්‍රෙය් අංශක 0 සිට අංශක 13 යි කලා 20 දක්වා විහිදී පවතී.මෙම නැකත රාශි චක්‍රයේ පළමු රාශිය වන මේෂ රාශිය තුල පිහිටයි.අධිපති ග්‍රහයා කේතුය.මේෂ,වෘෂභ,මිතුන,කටක යන නවාංශ පිළිවෙලින් පළමු දෙවන තෙවන හා සිවුවන පාද වලය අයත්ය.වෛදික ජොතිෂ්‍ය මතයන්ට අනුව පුද්ගලයෙකු මෙලොව උපත ලබන විට එම පුද්ගලයාගේ ග්‍රහ සිතියම හෙවත් කේන්ද්‍ර සටහනේ සදු හෙවත් චන්ද්‍රයා මේෂ ලග්න ගතව අංශක 0 සිට අංශක 13 කලා 20 අතර පිහිටියේනම් ඔහුට හිමි ජන්ම නැකත අස්විද නැකත ලෙස පිළිගනී.අස්විද නැකත කේතුට අයත් නැකතක් බැවින් කේතු මහදසාව ඔහුට හිමි ලෙස සළකයි.සාමාන්‍ය යෙන් කේතු මහ දසාව වසර හතක් පවතින අතර සදු ග්‍රහයා අස්විද නැකත තුල ගමන්කර ඇති අංශක ගණන අනුව ජන්මියාට ගෙවීමට ඇති මහ දසා කාලය වෙනස්වේ.අස්විද නැකතෙන් උපන් පුද්ගලයෙකුගේ නැකත් ගන යොනි ආදී වක්‍රය පහත පරිදිවේ.

මේෂ රාශිය අස්විද නැකතේ
නැකත ගණ යෝනි වෘක්ෂ ලිංග නාඩි පක්ෂි ගෝත්‍ර වර්ණ රජ්ජු භූත
අස්විද දේව අශ්ව ගොඩක පුරුෂ පූර්ව හේරුණ්ඩ මරවි බ්‍රාහ්මණ පාද පඨවි

අස්විද නැකත ඉරිදා දිනයක යෙදීම ආනන්ද නම් ඉතා ශූභ යෝගයක් ලෙස සැළකේ.අස්විද නැකත බොහෝවිට ශුභ කටයුතු සදහා යොදාගන්නා නැකතකි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 11, 2026

    Humanistic psychology

  • අප්‍රේල් 08, 2026

    මුවම්මර් ගඩාෆි

  • මාර්තු 22, 2026

    උඩරට ගිවිසුම

  • අප්‍රේල් 05, 2026

    Periodic table

  • ජූනි 10, 2026

    ජාවා මුහුද

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට