( වෙතින් යළි-යොමු කරන ලදි)
| අස්වැසුම | |
|---|---|
![]() | |
| අධ්‍යක්ෂණය | බෙනට් රත්නායක |
| නිෂ්පාදනය | සමන්මලී හේවාමාන්න බෙනට් රත්නායක |
| කථාව ලිවීම | බෙනට් රත්නායක |
| තිරචනය | බෙනට් රත්නායක |
| සංගීතය | හරිෂ් මාකලන්ද |
| සිනමාකරණය | චන්න දේශප්‍රිය |
| සංස්කරණය | ස්ටැන්ලි ද අල්විස් |
නිෂ්පාදන සමාගම | ප්‍රසාද කලර් ලැබ් |
නිකුත් කල දිනය | ජූලි 13, 2001 |
| රට | ශ්‍රී ලංකාව |
| භාෂාව | සිංහල |
අස්වැසුම යනු 2001 වර්ෂයේ ශ්‍රී ලංකාවේ තිරගත වූ බෙනට් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද, වටිනා මැණික් ගලක් නිසා ජීවිතයන්ට උවදුරු සිදුවන ආකාරය ගැන කියැවෙන සිංහල චිත්‍රපටයකි. මෙම චිත්‍රපටයට බොම්බේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලදී FIPRESCI ත්‍යාගය හිමිවිය.
රංගන ශිල්පීන්
| රංගන ශිල්පියා | චරිතය |
|---|---|
| ජෝ අබේවික්‍රම | වයසක ගුණේරිස් |
| ජැක්සන් ඇන්තනී | තරුණ ගුණේරිස් |
| ඩග්ලස් රණසිංහ | පොලිස් |
| සෞම්‍ය ලියනගේ | මැරයා |
| ගිරිරාජ් කෞෂල්‍ය | මැරයා |
| මහේන්ද්‍ර පෙරේරා | පොලිස් ඕඅයිසී |
| රවින්ද්‍ර රන්දෙණිය | දොස්තර |
| නලීන් ප්‍රදීප් උඩුවෙල |
- හේමසිරි ලියනගේ
- ඉන්ද්‍රජිත් නාවින්න
- ජී. ආර්. පෙරේරා
- ගාමිණී හෙට්ටිආරච්චි
- සංගීතා වීරරත්න
- ගිරිරාජ් කෞෂල්‍ය
- එඩ්වඩ් ගුණවර්ධන
- දයානන්ද ජයවර්ධන
- දයා වයමන්
- දී. ග. සෝමපාල
- සුසිල් ගුණරත්න
- පද්මලාල් ජයනෙත්ති
- අචිනි ලංකා
- ප්‍රියංකා සමරවීර
- සුජාතා කන්නංගර
- ඔරුතොට හීන් මැණීකේ
- විජය ප්‍රේමවර්ධන
- නිශාන්ත බණ්ඩාර
- පී. ජී. ගුණසේකර
- පී. ජී. මල්ලිකා
- චතුරංග කුමාර
- ධනුෂ්ක කුමාර
- කිත්සිරි සෝමවීර
- නිශාන්ත බණ්ඩාර
- චන්ද්‍රිකා හෙට්ටිආරච්චි
- පීටර් රන්දෙනිය
මේවාද බලන්න
- ශ්‍රී ලංකීය සිනමාව
- ශ්‍රී ලංකා සිනමා ඩේටාබේස් සංරක්ෂණය කළ පිටපත 2014-07-02 at the Wayback Machine
- අස්වැසුම හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
ප්‍රවර්ග:
- ශ්‍රී ලාංකික චිත්‍රපට
- 2001 වසර තුළ චිත්‍රපට
- සිංහල සිනමාව
