සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අභය රජ යනු උපතිස්ස නුවර රජ ලෙසින්, ක්‍රිපූ 474 සිට ක්‍රිපූ 454 දක්වා රාජ්‍ය පාලනය කළ රජෙකි. ඔහුගේ සොහොයුරන් විසින් ඔවුන් අතුරින් උපතිස්ස නුවර මීළඟ රජ වීමට සුදුස

අභය රජ

  • මුල් පිටුව
  • අභය රජ

අභය රජ යනු උපතිස්ස නුවර රජ ලෙසින්, ක්‍රිපූ 474 සිට ක්‍රිපූ 454 දක්වා රාජ්‍ය පාලනය කළ රජෙකි. ඔහුගේ සොහොයුරන් විසින් ඔවුන් අතුරින් උපතිස්ස නුවර මීළඟ රජ වීමට සුදුසුතම වැඩිමහලා බවට තෝරා ගැනීම නිසා, ඔහුගේ පියාවූ පඞුවස්දෙව් රජුගේ අනුප්‍රාප්තිකයා ලෙසින් ඔහු රජ විය.

අභය රජ
උපතිස්ස නුවර රජ
රාජ්‍ය සමයක්‍රිපූ 474– ක්‍රිපූ 454
පූර්වප්‍රාප්තිකයා පඬුවස්දෙව් රජ
අනුප්‍රාප්තිකයාතිස්ස රජ
වංශයවිජය
රාජවංශයසිංහ
පියා පඞුවස්දෙව් රජ
මවභද්දකච්චානා

මෙයද බලන්න

  • ශ්‍රී ලාංකික රජවරුන්ගේ ලැයිස්තුව
  • මහාවංශය
  • ශ්‍රී ලංකාවේ ඉතිහාසය
  • ශ්‍රී ලංකාවේ ස්ථාන නාම
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 12, 2026

    පැපුවා නිව්ගිනියා

  • මාර්තු 22, 2026

    පාලි

  • අප්‍රේල් 22, 2026

    සූවස් අර්බුදය

  • අප්‍රේල් 18, 2026

    කැලණි ගඟ

  • අප්‍රේල් 08, 2026

    Ancient Egypt

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට