සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අවසාදිත පාෂාණ යනු ඛනිජ හෝ කාබනික අංශු පෘථිවි පෘෂ්ඨයෙහි සංචයනය හෝ සාධනය වීමෙන් පසු සබැඳීම සිදුවීමෙන් සැදෙන පාෂාණ විශේෂයකි.

අවසාදිත පාෂාණ

  • මුල් පිටුව
  • අවසාදිත පාෂාණ

අවසාදිත පාෂාණ යනු ඛනිජ හෝ කාබනික අංශු පෘථිවි පෘෂ්ඨයෙහි සංචයනය හෝ සාධනය වීමෙන් පසු සබැඳීම සිදුවීමෙන් සැදෙන පාෂාණ විශේෂයකි.

Middle Triassic marginal marine sequence of siltstones (reddish layers at the cliff base) and limestones (brown rocks above), Virgin Formation, southwestern Utah, US
Sedimentary rocks on Mars, investigated by NASA's Curiosity Mars rover
Steeply dipping sedimentary rock strata along the Chalous Road in northern Iran
The stratified remains of the Puʻu Mahana cinder cone. It erupted 50,000 years ago and now erodes into the Pacific Ocean (Hawai’i).

අවසාදිත පාෂාණ (ඉංග්‍රීසි:  Sedimentary rock) යනු පාෂාණ වර්ගයකි.

ආග්නේය පාෂාණ පොලව මතුපිටට පැමිණි පසු ගංඟා ඛාදන කාරකයන්ට හසු වීමෙන් බිඳි වැලි, මැටි හා මඩ බවට පත් වි වෘක්ෂ හා සත්ව ද්‍රව්‍ය සමඟද තිබු ස්ථානයෙන් බැහැරව ගෙන ගොස් තැන්පත් වීමෙන් මෙම පාෂාණය නිර්මාණය වේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 29, 2026

    අටමස්ථානය

  • මාර්තු 31, 2026

    මුදු කරවලා

  • අප්‍රේල් 03, 2026

    කාවන්තිස්ස රජ

  • මාර්තු 10, 2026

    අඹ

  • මාර්තු 14, 2026

    ජාතික නාමල් උයන

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට