සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

උපකාරක චිකිත්සාව (ඉංග්‍රීසි:  supportive therapy) යනු අදාල රෝගීතත්වයකට බලපෑම් කරනවා වෙනුවට රෝගියාට සහනයක් සැලසීම කෙරෙහි අවධානය යොමුකරන චිකිත්සාව කි. උදාහරණයක් ල

Supportive treatment

  • මුල් පිටුව
  • Supportive treatment

උපකාරක චිකිත්සාව (ඉංග්‍රීසි:  supportive therapy) යනු අදාල රෝගීතත්වයකට බලපෑම් කරනවා වෙනුවට රෝගියාට සහනයක් සැලසීම කෙරෙහි අවධානය යොමුකරන චිකිත්සාව කි. උදාහරණයක් ලෙස උණ, සෙම්ප්‍රතිශ්‍යාව හෝ gastrointestinal upset වලදී අදාල උපකාරක චිකිත්සාව වනුයේ විවේක ගැනීම (rest), දියර වර්ග පානය කිරීම (fluids) සහ over the counter වේදනානාශක භාවිතා කිරීමයි. ඒවා රෝග මූලය වෙත ප්‍රතිකාර නොවනමුත් රෝග ලක්ෂණ වලට බලපෑම් කරන හෙයින් රෝගියාට සහනයක් සැලසෙයි.

ආශ්‍රිත

  • චිකිත්සාව
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 10, 2026

    තොටගමුවේ රාහුල හිමි

  • අප්‍රේල් 16, 2026

    ජෙෆ්රි බාවා

  • මැයි 25, 2026

    T cell

  • මාර්තු 12, 2026

    සිංහල වෙදකම

  • මැයි 26, 2026

    චන්දන ලියනාරච්චි

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට