සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

විශිෂ්ඨ පරිමාව (v) යනු පදාර්ථයක ඒකක ස්කන්ධයක් මඟින් අයත් කර ගන්නා පරිමාවයි. එය ඝනත්වයේ ප්‍රතිලෝමයට සමාන වේ. විශිෂ්ට පරිමාව පහත ලෙස ප්‍රකාශ කළ හැක.

විශිෂ්ට පරිමාව

  • මුල් පිටුව
  • විශිෂ්ට පරිමාව
ν=Vm=1ρ{\displaystyle \nu ={\frac {V}{m}}={\frac {1}{\rho }}}{\displaystyle \nu ={\frac {V}{m}}={\frac {1}{\rho }}}

විශිෂ්ඨ පරිමාව (v) යනු පදාර්ථයක ඒකක ස්කන්ධයක් මඟින් අයත් කර ගන්නා පරිමාවයි. එය ඝනත්වයේ ප්‍රතිලෝමයට සමාන වේ. විශිෂ්ට පරිමාව පහත ලෙස ප්‍රකාශ කළ හැක.

මෙහි V පරිමාව වන අතර m හා ρ යනු පිළිවෙලින් අදාල පදාර්ථයේ ස්කන්ධය හා ඝනත්වයයි.

පරිපූර්ණ වායුවක් සඳහා

මෙහි R යනු විශිෂ්ඨ වායු නියතයයි, M යනු මෞලික ස්කන්ධය, T යනු උෂ්ණත්වය හා P යනු වායුවේ පීඩනය වේ.

සමහරක් විට විශිෂ්ඨ පරිමාව යන්න මෞලික පරිමාව යනුවෙන් හැඳින්වීමට යෙදේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 25, 2026

    Julian calendar

  • අප්‍රේල් 07, 2026

    උපරිගමන් උත්සවය

  • මාර්තු 16, 2026

    ලෝකෝපකාරය

  • ජූනි 18, 2026

    අසෝක කරුනාරත්න

  • ජූනි 06, 2026

    JD Vance

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට