බෙංගාලි (/bɛŋˈɡɔːli/), නොහොත් බංග්ලා (বাংলা Bengali pronunciation: [ˈbaŋla]), යනුවෙන්ද හැදින්වෙන මෙම බස ඉන්දු -ආර්ය භාෂාවක් වන අතර ඉන්දියානු උපමහාද්වීපයේ බෙංගාල කලාපයේ භාවිතා වේ. එය බංග්ලාදේශයේ වැඩිපුරම කතා කරන භාෂාව වන අතර හින්දි බසට පසුව ඉන්දියාවේ උපලේඛනගත භාෂා 22න් දෙවනුව වඩාත් පුළුල් ලෙස කථා කරන භාෂාව වේ. දළ වශයෙන් දේශීය කථිකයින් මිලියන 228ක් හා දෙවන භාෂා කතිකයින් ලෙස තවත් මිලියන 37ක් සිටින අතර, බෙංගාලි යනු පස්වන වැඩිපුරම කථා කරන මව් භාෂාව වන අතර ලෝකයේ මුළු කථිකයින් සංඛ්‍යාව අනුව හත්වන වැඩිපුරම කථා කරන භාෂාව වේ.
| බංග්ලා | |
|---|---|
| Bangla | |
| বাংলা | |
![]() "Bangla" in Bengali script | |
| උච්චාරණය | [ˈbaŋla] ( |
| ස්වදේශික වන්නේ | බංග්ලාදේශය සහ ඉන්දියාව |
| කලාපය | බෙංගාලය |
| ජන වර්ගය | බෙංගාලීන් |
ස්වදේශික හසුරුවන්නන් | 230 මිලියන (2011–2017) දෙවන භාෂාව වන්නන්: 37 million |
ඉන්දු-යුරෝපීය
| |
ආදි ස්වරූප | ප්‍රාකෘත
|
| උපභාෂා |
|
ලේඛන ක්‍රමය | Bengali-Assamese Script (Bengali alphabet) Bengali Braille |
Signed forms | Bengali signed forms |
| නිල තත්ත්වය | |
නිල භාෂාව වන ජාතිය |
|
| යාමනය කරනු ලබන්නේ | Bangla Academy (in Bangladesh) Paschimbanga Bangla Akademi (in India) |
| භාෂා කේත | |
| ISO 639-1 | bn |
| ISO 639-2 | ben |
| ISO 639-3 | ben |
| ග්ලොටෝලොග් | beng1280 |
![]() Bengali-speaking region in the Indian subcontinent. | |
වැඩිදුර කීයවීම
- Thompson, Hanne-Ruth (2012). Bengali[permanent dead link]. Volume 18 of London Oriental and African Language Library. John Benjamins Publishing. ISBN 90-272-7313-8.
