කල්කටා විශ්වවිද්‍යාලය (බෙංගාලි: কলিকাতা বিশ্ববিদ্যালয়) යනු, 1857 ජනවාරි 24 දිනදී පිහිටුවන ලද, ඉන්දියාවේ, කොල්කතා, බටහිර බෙංගාලයෙහි පිහිටා ඇති පොදු ප්‍රාන්ත විශ්වවිද්‍යාලයකි.
কলিকাতা বিশ্ববিদ্যালয় | |
![]() කල්කටා විශ්වවිද්‍යාලයෙහි මුද්‍රාව | |
| ආදර්ශ පාඨය | අධ්‍යයනයෙහි උන්නතිය |
|---|---|
| පිහිටුවන ලද්දේ | 1857 |
| වර්ගය | පොදු |
| කුලපති | එම්. කේ. නාරායනන් බටහිර බෙංගාලයේ ආණ්ඩුකාර |
| උපකුලපති | සුරංජන් දාස් |
| උපාධි අපේක්ෂකයා | වසරකට 100,000 |
| පශ්චාත් උපාධි අපේක්ෂකයා | වසරකට 5,500 |
| පිහිටීම | කොල්කතා, බටහිර බෙංගාලය, ඉන්දියාව |
| අධ්‍යයන මණ්ඩප | නාගරික, අනුබද්ධිත ශාස්ත්‍රාල136 |
| අනුබද්ධ කිරීම | UGC, NAAC, AIU |
| වෙබ් පිටුව | caluniv.ac.in/ |
